වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමය සඳහන් කරන්නේ, වාහන හිමියන් විසින් […]
Latest News Sinhala
Huawei Y7a ආකර්ශනීය විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත
Huawei Y7a යනු ජනප්‍රිය Y ශ්‍රේණියේ නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ. එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට […]
පැල්වත්ත සමාගම, කිරි ගොවි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ සහය අපේක්ෂා කරයි.
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සමාගම අපේක්ෂා කරයි. […]
Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පෙළක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වා දෙයි
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ […]
විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro
Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power […]
Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි
Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ (CSR) තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘Seeds for the […]
2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්.
vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash Charge වැනි පාරිභෝගිකයින්ට නව්‍ය අත්දැකීම් එක් කල තාක්ෂණික නවෝත්පාදන අංග ක්ෂේත්‍රයට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙනු ලැබීය. […]
කොමර්ෂල් ලීසිං, ත්‍රිරෝද රථ ලීසිං හිමියන් කෝවිඩ් වසංගතයෙන් මුදා ගැනීම පිණිස විශේෂ ආවරණයක් (separators) සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ […]
ඩීමෝ, අග්නිදිග ආසියාවේ Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි. එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය […]
උත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින් ඇදහිය නොහැකි වට්ටම් සමඟින් ලොකුම වාසි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම් […]