Latest News Sinhala

Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක […]

Latest News Sinhala

Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන විට […]

Latest News Sinhala

නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, […]

Latest News Sinhala

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගම විසින් ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. කොවිඩ්-19 වසංගත අර්බුදය හමුවේ සමාජය නගා සිටුවීම පිණිස පැල්වත්ත සමාගම දක්වන කැපවීම එම වැඩසටහන් තුළින් මැනවින් පිළිඹිබු කෙරේ. එම වැඩසටහන් අතුරින් එකක් වූයේ, වසංගත තත්ත්වය හමුවේ දෛනික කිරිපිටි අවශ්‍යතාව සපුරා […]

Latest News Sinhala

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට නවතම අත්දැකීමක් හිමි කර දෙමින් මෙලෙස වෙළද පොළට හඳුන්වා දීමට උපාංගයන් පහක් Huawei සමාගම සූදානම් […]

Latest News Sinhala

කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට […]

Latest News Sinhala

හච් 4G සඳහා දැන් cliQapp

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]

Latest News Sinhala

ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක් […]

Latest News Sinhala

ත්‍රී රෝද රථ සංගමයේ සහාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හෙළා දකී

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට […]

Latest News Sinhala

නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය ඩීමෝ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කරයි

Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]