Latest News Sinhala

Mid Range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර පෙරළිකාරයා HUAWEI nova 7i

ඉතා අඩු මිලකට, විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් දුරකථන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් Huawei සමාගම මෑතකදී  වෙළද පොළට දියත් කරන ලද nova 7i, විශිෂ්ඨ  ස්මාර්ට් දුරකතන මාදිලියක් වේ. අද්විතීය ස්මාර්ට් දුරකථන  අත්දැකීමක් හිමි කර ගැනීමේ අරමුණින් සිටින ඕනෑම අයකුට ඔවුන්ගේ තාක්ෂණික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා HUAWEI nova 7i කදිම විසඳුමක් ලෙසද හැඳින්විය හැකිය. ආකර්ෂණීය […]

Latest News Sinhala

Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර ප්‍රමුඛයා Nova 7i සමඟින් අසීමිත විනෝදාස්වාදයක්

අසීමිත විනෝදාස්වාදය සමඟින් පරිශීලකයාට තාක්ෂණික පහසුකම් සහ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන අත්දැකීමක් හිමි කර දෙන Nova 7i, Huawei Nova පරපුරේ තවත් එක විශිෂ්ඨ හඳුන්වා දීමකි.  ඉතා පැහැදිළි හා ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සමගින් එන Nova 7i හරහා ජංගම දුරකථන ඡායාරූපකරණයේ විශිෂ්ඨයින් වීමේ අභිප්‍රායෙන් සිටින ඕනෑම අයෙකුට සිය ඡායාරූපකරණ දක්ෂතා විදහා පෑමට […]

Latest News Sinhala

Vivo, නවතම ජංගම දුරකතන ඡායාරූපකරණ සැකසුම් සමග පරිශීලකයින් මවිතයට පත් කරයි

පසුගිය වසර කිහිපය තුළ ජංගම දුරකතන ඡායාරූපකරණය, snapshot ඡායාරූපවල පටන් සූක්ෂම වෙළෙඳ දැන්වීම් ඡායාරූප දක්වා ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි දියුණු වී තිබේ. මෙම ජංගම දුරකතන ඡායාරූපකරණ විප්ලවයෙහි පුරෝගාමී සන්නාම අතරෙහි vivo සන්නාමය පෙරමුණෙහි පසු වන අතර, එමගින් මෑතදී හඳුන්වා දුන් V17 Pro හා S1 Pro ස්මාර්ට් ජංගම දුරකතන, ඡායාරූපකරණ සැකසුම් සම්බන්ධයෙන් (settings) vivo […]

Latest News Sinhala

නිවසේ සිට පහසුවෙන්ම කාර්යාල කටයුතු වල නිරත වීමට Huawei Media Pad T5 සහ Free Buds 3

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Media Pad T5 සහ Free Buds 3 වර්තමානය වන විට වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ තාක්ෂණික උපාංග ද්විත්වයක් වී හමාරය. වෘත්තිකයින්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කාර්යාලයේ කටයුතු සිදු කර ගැනීමට මෙන්ම දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව සහ පවුලේ සියලු දෙනාට […]

Latest News Sinhala

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි

‘දානය  ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,‍ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,‍ අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත.   […]

Latest News Sinhala

කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක් රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක  ක්‍රියාමාර්ග ගෙන තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම  අර්බුධකාරී අවස්ථාවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකර, ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට හැකිව […]

Latest News Sinhala

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ලක්ෂපතියන් 20 දෙනෙකු වෙත මුදල් තෑගි පිරිනැමෙයි

Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි.   Honda  යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ. පසුගිය ජනවාරි 17 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා (සෙනසුරාදා සහ ඉරිදා ඇතුළුව)  දිවයින පුරා […]

Latest News Sinhala

කාර්යබහුල දිවිය කාර්යක්ෂම කරන Huawei තාක්ෂණික උපාංග පෙල

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ  ප්‍රමුඛයින් වන Huawei විසින්  කලින් කලට වෙළද පොළ වෙත අද්විතීය විශේෂාංග වලින් සමන්විත ස්මාර්ට් දුරකතනයන්, ටැබ්ලට් සහ විවිධ තාක්ෂණික උපාංගයන් හඳුන්වා දේ. එලෙස මෙම වසරේ මුල් කාර්තුවේදී දේශීය වෙළද පොළට හඳුන්වා දුන් විශිෂ්ඨ උපාංග ත්‍රිත්වයක් වන Huawei Media Pad T5, Huawei Nova 7i සහ  Huawei Free buds 3 හරහා තාක්ෂණික කාර්යන් රැසක් […]

Latest News Sinhala

හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය […]

Latest News Sinhala

IIT ආයතනය, අන්තර්ජාල සම්මන්ත්‍රණ මගින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් විභාග සඳහා සූදානම් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්,  අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ.   කොවිඩ්-19 වසංගතය නිසා […]