තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් […]
Latest News Sinhala
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගිතෙල්වලට විශේෂ වට්ටම් රැසක්
මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට […]
ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ
2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබු අතර කොළඹ හිල්ටන් හෝටලයේ මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා […]
Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 දැන් වෙළඳ පොළේ
ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් FreeBuds මාදිලින් කිහිපයක්ම ශ්‍රී ලාංකීය වෙළද පොළට හදුන්වාදී ඇත. Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 එම මාදිලින් අතර ප්‍රමුඛ වේ. Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස Huawei FreeBuds Pro නම් කල හැකිය. වේගවත් ජීවන රටවත් සමග […]
වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනමමින් IIT හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන Informatics Institute of Technology (IIT) ආයතනය ඔවුන්ගේ අතිසාර්ථක විසි හයවැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත් විය. සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළදී, බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි […]
දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්
සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය මගින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු ජනාධිපති කාර්ය සාධක බලකායේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ දේශීය […]
ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි.
ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත. ZenBook Flip 13 යනු HDMI […]
2021 SLASSCOM National Ingenuity සම්මාන උළෙල සඳහා ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් – විනිශ්චය කිරීමේ ක්‍රියාවලියද ආරම්භ වේ
දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරුණු Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් කරන ලදී. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ ඇගයීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව ක්‍රියාත්මක […]
පිරිපුන් දිවියකට මගපාදන Huawei Y7a, Huawei FreeBuds Pro සහ Huawei Sound X
කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ බොහෝ දෙනාගේ ජීවන තත්ත්වයන් සළකා බලමින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව එදිනෙදා කටයුතු කිරීම සදහා Huawei විසින් ස්මාර්ට්ෆෝන් සිට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාර්ට් වොච් , විවිධ ශ්‍රව්‍ය උපකරණ සහ Huawei share වැනි තාක්ෂණයන් හදුන්වා දී තිබේ. Huawei Y7a ,Huawei FreeBuds Pro සහ Huawei Sound X යනු Huawei විසින් හදුන්වාදුන් නව උපාංග පෙළක් වන […]
රොසෙල් නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය ගාල්ලේදී විවෘත වේ
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් ඇතුළු බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණි. නො 77, W.D.S අබේගුණවර්ධනය මාවත, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයෙහි පිහිටා තිබෙන මෙම සුවිශේෂී සංකල්ප ප්‍රදර්ශනාගාරය සුඛෝපභෝගී නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා නිමැවුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. සුවිශේෂී […]