Huawei උපාංග නිපදවීමේදී සෑමවිටම වෙනස් වන මිනිස් අවශ්‍යතා සදහා මුලිකත්වයක් ලබාදෙන අතර ඒ බව තහවුරු කරනු ලබන තවත් එක් උදාහරණයක් ලෙස Huawei ස්මාර්ට් පළදනාහි පවතින රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනිය හැකි SpO2 monitoring තාක්ෂණය හැදින්විය හැකිය. සෞඛ්‍යමත් බව පිළිබඳව වැඩි අවධානයක් යොමුවන මෙම සමයේදී මෙම උපාංගයක් පැළඳ සිටීම අතිශය වැදගත් සහ ප්‍රයෝජනවත් වේ. SpO2 monitoring තාක්ෂණය […]
Latest News Sinhala
සුවිශේෂී විශේෂාංග රැසක් සමග එන Huawei Band 4e (Active)
Huawei ස්මාර්ට් බෑන්ඩ් ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වී ඇති අතර ඉහළකාර්යක්ෂමතාව සහ නව්‍යකරණයෙන් යුත් විශේෂාංගයන් මෙයට ප්‍රධාන හේතුව වී ඇත .Huawei ස්මාර්ට් බෑන්ඩ්ස් එදිනෙදා ජීවිතයට පහසුකම් සපයන සුවිශේෂී අංග රැසකින් සමන්විත වේ . මෙම Huawei ස්මාර්ට් බෑන්ඩ් කාණ්ඩයට අළුතින්ම එකතු වූ සාමාජිකයා වන්නේ Huawei Band 4e (Active) ය. අසමසම විශේෂාංග සහ වැඩිදියුණු කළ ක්‍රියාකාරිත්වය සමඟ […]
අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන
ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව වෙළඳ පොළට නිකුත් කරන ලද Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය අතර එයට හේතුව වන්නේ අඩු මිල මට්ටමදී ඉතා ඉහළ විශේෂාංගයන්ගෙන් යුක්තව ස්මාර්ට් දුරකථන මාදිලීන් නිපදවා තිබීමයි. Huawei Y7a , Huawei Y6P සහ Huawei […]
ස්මාර්ට් දිවියකට මගපාදන Huawei Y7a, Huawei FreeBuds Pro සහ Huawei Band 6
තාක්ෂණික ලොව නවොත්පාදකයා වන Huawei විසින් smart life එකකට මගපාදන ස්මාර්ට් උපාංග රැසක් මේ වනවිටත් හදුන්වාදී අවසන්ය. මෙම උපාංග වල ඇති පොදු සුවිශේෂිතාවය වන්නේ එකිනෙක සම්බන්ධ කිරීමෙන් වඩා හොද කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ හැකියාවයි . Huawei Y7A යනු huawei විසින් හදුන්වාදුන් තවත් එක් ජනප්‍රිය ස්මාර්ට් දුරකථනයක් වන අතර Huawei freebuds pro සහ Huawei Band 6 යනු […]
කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6
Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට මග පාදන වග නොරහසකි. මෙම Huawei උපාංග අතර මෑත කාලීනව ජනප්‍රිය වූ උපාංගයන් වන HUAWEI FreeBuds 4i සහ Huawei Band 6 , Huawei Nova 7 […]
ශ්‍රී ලංකාවේ පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් වෙතින් අතහිත.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන ක්ලෝගාඩ්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පූජනීය ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණු කරගත් සත්කාරයකට දායක වෙන ලදී. මෙහිදී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දුෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුලපිරීම් රාශියක් සිදු කළේය. ‘ජල මුල රකිමු සමනොළ ගිර’ යන නාමය […]
Active Noise cancellation සමඟ එන HUAWEI FreeBuds 4i සහ දවස පුරා SpO2 අධීක්ෂණය කරන Huawei Band 6
මෑත කාලීනව Huawei විසින් හදුන්වාදුන් ස්මාර්ට් උපාංගයන් පරිශීලකයින් අතර ඉතා ප්‍රචලිත වූ අතර එම උපාංග අතරින් Huawei FreeBuds 4i සහ Huawei Band 6 විශේෂ පරිශීලක ආකර්ෂණයක් දිනාගෙන ඇත. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි […]
2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි
LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් […]
PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල සිව්වැනි වරටත් ශ්‍රී ලංකාවේ ආරම්භ වෙයි
PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා ඔන්ලයින් ආකාරයට මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මෙහිදී මෙම සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property […]
ASUS සමාගම ZenBook 14 (UX435EG) නවතම Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි ආයු කාලයක් ලබා […]