Latest News Sinhala

Work from home (WFH) සහ Learn From Home (LFH) පහසු කරවන Huawei Tablet මාදිලින් පෙළ

බොහෝ කාර්යාලයන් මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වන Huawei විසින් මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින්  සරිලන Tablet මාදිලින් පෙළක් හදුන්වා දී ඇත. මෙම tablet  මාදිලින් මේ වනවිටත් […]

Latest News Sinhala

සිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන මෙම සම්මාන උළෙලෙහි සිංගර් ශ්‍රී ලංකා සමාගම දෙවැනි වරටත් , Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි […]

Latest News Sinhala

අද්විතීය realme 8 ස්මාර්ට් දුරකතන ඇතුලු තවත් සුවිශේෂී AIOT උපාංග රැසක් වෙළඳ පොළට නිකුත් වෙයි

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින් ඔවුන්ගේ මීළඟ ස්මාර්ට් දුරකථනය වන realme 8 ඇතුළුව සුවිශේෂී තාක්ෂණික උපාංග කිහිපයක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. මෙම නවතම AIOT උපාංග වනුයේ realme Buds Q2, realme Wireless 2 Neo හා realme Watch 2 යි.  මාධ්‍ය පරාසයේ ස්මාර්ට් දුරකතනයක් වන realme number Series, වසර […]

Latest News Sinhala

“ස්වදේශී” Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය බවට පත් වෙයි

ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු  ශාකසාර  පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ලෙසින් පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  වෙතින්  පිදුම් ලබන ලදි. 2020 වසරේ   Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සදහා ස්වදේශී සිදු කළ මෙහෙවර   මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින් තහවුරු කරයි. ස්වදේශී හි සේවකයන්, […]

Latest News Sinhala

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර් සහ වැසි වනාන්තර සුරකින්නෝ අතර හවුල්කාරීත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි.  මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය […]

Latest News Sinhala

ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!

ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන් අපගේ ජිවිතයේ ඇදහිය නොහැකි කාර්යභාරයක් සෑම මොහොතක් පාසාම සිදු කරන අපගේ ජිවය වන අතර ඇය සෑම දිනයකම සැමරීමට තරම් සුදුසු වන්නේය. පවුල, සමාජය හා ආර්ථිකමය […]

Latest News Sinhala

හැදෙන රටට ජීවය දෙන මල්ටිලැක් සමාජ සත්කාරය

ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයට සවියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිව් වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ සමාජ සත්කාර්යය පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ කල්දෙමුල්ල සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. එහිදී මෙම මහඟු සමාජ මෙහෙවරට දායකත්වයක් ලබා දෙමින් අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ තීන්ත ලොව දේශීය සන්නාමය ලෙසින් ඉමහත් කීර්තියක් දිනා සිටින මල්ටිලැක් ආයතනයයි. තරගකාරී ව්‍යාපාර […]

Latest News Sinhala

இலங்கையர்களுக்கு உள்நாட்டு மொழியிலான ஸ்மார்ட்போன் கீபோர்ட்களை அறிமுகப்படுத்த Bobble AI உடன் கைகோர்த்த HUTCH

இலங்கையில் முதற்தடவையாக உலகளவில் மில்லியன் கணக்கான பாவனையாளர்களினால் நம்பப்படும் நவீன ஸ்மார்ட்போன் கீபோர்ட் தீர்வுகளை வழங்கும் உலகின் முதல் உரையாடல் ஊடக தளமான Bobble AI உடன் கைகோர்ப்பதாக HUTCH இன்று அறிவித்தது. இந்த அறிமுகத்தின் மூலம், இலங்கை முழுவதும் உள்ள ஸ்மார்ட்போன் சந்தாதாரர்கள் Bobble ஸ்மார்ட்போன் kiipoorttin தனித்துவமான அம்சங்களை அனுபவித்து மகிழமுடியும். இது உள்நாட்டு மொழிகளில் தட்டச்சு செய்தல் (சிங்களம், தமிழ் மற்றும் ஆங்கிலம்), தனிப்பயனாக்கப்பட்ட ஸ்டிக்கர்கள் மற்றும் அற்புதமான திரைப்பட GIFsகள் (சிங்களம் […]

Latest News Sinhala

හච් හා Bobble AI එක්ව ශ්‍රී ලාංකිකයින් සඳහා දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැරසෙයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයින්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර එමගින් දේශීය භාෂාවන් ටයිප් කිරීමේ හැකියාව (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි), තමන්ටම ආවේණික වූ ස්ටිකර් සහ […]

Latest News Sinhala

රොසෙල් සිය අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී විසින් සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂකවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා පත් කළ බව නිවේදනය කරන ලදී.  ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක් JKH සමූහයේ සාර්ථක ලෙස නායකත්වය […]