ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ Huawei Mate View මොනිටරයයි. මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව […]
Latest News Sinhala
vivo වෙතින් තරුණ පරම්පරාවට සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි.
වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තොරා ගැනීමට සහාය වීම සඳහා vivo නිරතුරුවම සුදානමින් සිටින අතර ඔබේ අවශ්‍යතාවය vivo නිවැරදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත. ඒ අනුව බොහෝ දෙනෙක් මග බලා සිටි vivo සමාගමේ […]
ඩීමෝ නවතම WD-40 Specialist® නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, නවතම සහ වැඩි දියුණු කල ග්‍රීස්, ලිහිසි තෙල් සහ පිරිසිදුකාරක වර්ග ඇතුළත් WD-40 Specialist® නිෂ්පාදන පරාසය දේශීය වෙළඳ පොලට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ WD-40 සඳහා එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන්නේද ඩීමෝ සමාගමයි. නවතම WD-40 Specialist නිෂ්පාදන පෙල සාමාන්‍ය සහ රථවාහන මාදිලියේ අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත් […]
ඩීමෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42 වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (CAPA) […]
Axiata Digital Labs Honoured with Two TM Forum Catalyst Awards
TM Forum’s Catalyst Awards recognize the world’s leading companies for their outstanding proof-of-concept solutions to challenges facing communications service providers and their technology partners Axiata Digital Labs (ADL) today announced that it was selected as a winner in two categories at the TM Forum Catalyst Awards 2021 for two separate Catalyst Projects. TM Forum announced the […]
දේශීය ආර්ථික සංවර්ධනය පෙරදැරි කරගනිමින් ඩීමෝ විසින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබා දේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වන DIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබාදීමට තීරණය කර ඇත. DIMO TECH විසින් ඉංජිනේරු විසඳුම් ලබා දෙන අංශයන් හි සිටින සියලුම කර්මාන්තකරුවන් සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත. මේ […]
ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරන හේමාස් කන්සියුමර්හි නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්
වසර ගණනාවක ඉතිහාසයකට උරුකම් කියන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, වෙළඳ පොළ වෙත ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඉදිරිපත් කරන සාඩම්බර දේශීය සමාගමකි. ප්‍රජාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම මූලික කරගනිමින්, ඔවුන්ගේ ජීවන තත්වයන් උසස් කරන පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හේමාස් කන්සියුමර් විසින් වෙළඳ පොලට ඉදිරිපත් කර ඇත. 2021 ජාතික තත්ත්ව සතිය සහ ඔක්තෝබර් 14 දිනට […]
ශ්‍රී ලංකාව තුළ Apple Authorized Distributor ලෙස GENXT සහ Apple Inc. අතර පැවති හවුල්කාරීත්වය අලුත් වෙයි
ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පුරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි. ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple […]
ASEAN ව්‍යාපාර හා ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි වසර පහ තීරණාත්මකයි: NIKKEI-ISEAS forum
NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය […]
Teesside විශ්වවිද්‍යාලයේ ලාංකික සිසුන්ට Study Group වෙතින් රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක්
ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සේවා සැපයුම් ආයතනයක් වන Study Group වෙතින් විදේශයන්හි අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට රැකියා ලබා ගැනීමේ අවස්ථාව තවත් පුළුල් කර දී තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ සිය නව උසස් අධ්‍යාපන හවුල්කරුවා වන Teesside විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට රැකියා සූදානම් කිරීමේ වැඩසටහන Study Group විසින් තවත් දීර්ඝ කර ඇත. මෙම රැකියා සූදානම් […]