Latest News Sinhala

Study Group, ශ්‍රී ලාංකික සිසුන් සඳහා බ්‍රිතාන්‍යයේ රැකියා සූදානම් කිරීමේ වැඩසටහන දියත් කරයි

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සංවිධානය විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරයි. ඒ අනුව Study Group හී  හවුල්කාර බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ඒ අතරතුර සිය කුසලතා හඳුනා ගැනීමටත් රැකියාවකට මුලපිරීම පිළිබඳව මුලික දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන ආකාරයේ   වැඩසටහනක් දියත් […]

Latest News Sinhala

රජයේ කෘෂි රසායන තහනම අගයමින් පැල්වත්ත කිරි සමාගමෙන් කාබනික පොහොර වර්ග රැසක්

අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග […]

Latest News Sinhala

oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH  සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා […]

Latest News Sinhala

Vivo 5G ස්මාර්ට් ජංගම දුරකථන සුපිරි NIGHT CAMERA සමඟ ළඟදීම නිකුත් වේ.

නව ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී සෑම පරිභෝගිකයෙකුම සුපරික්ෂාකාරී වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එම දුරකථනයේ නව්‍ය කැමරාවකින් සමන්විතව ඇද්ද යන්නයි. එහිදී මේ වන විට දුරකථන කැමරාව තාක්ෂණික වශයෙන් වෘත්තීය DSLR කැමරාවක් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් ආසන්න මට්ටමකට පැමිණ ඇත. එහිදී ඉතිරිව ඇති එකම අභියෝගය වන්නේ අඩු ආලෝක තත්ත්වයන් තුළ ඡායාරූපකරණය සිදු කිරීමය. ඡායාරූපකරණයේ වැදගත්ම අංගය ආලෝකය වන අතර […]

Latest News Sinhala

ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි

පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ කැපී පෙනෙන වර්ධනයන් දැකිය හැකි විය. ඒ අනුව  next generation 5G තාක්ෂණය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ විප්ලවීය වෙනස්කම් ගෙන එන්නේ, එහි faster connection speeds, […]

Latest News Sinhala

හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් “ඩිජිටල් වෙසක් දන්සැල” නැවත දියත් කරයි

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, දානයෙහි සැබෑ අරුත විදහාමාන කරමින්  මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්,අඛණ්ඩව 7වැනි වරටත් ඩිජිටල් “වෙසක් දන්සැල”  දියත් කරයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ත්‍යාගශීලිත්වය සහ කරුණාව පෝෂණය කරමින්, හච් සිය පාරිභෝගිකයින්ට නිවසේ සිට ආරක්ෂිතව වෙසක් උත්සවය සැමරීමට ආරාධනා කරන අතර ඔවුන්ගේ Data, SMS […]

Latest News Sinhala

ඩීමෝ Life to Reef කොරල් රෝපණ හා සංරක්ෂණ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර රූමස්සලදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ විසින් ක්‍රියාත්මක කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ Bonavista  කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි සිව්වන අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. රූමස්සලදී අවසන් වූ Life to Reef සිව්වන අදියරේ ව්‍යාපෘතිය සඳහා ඩීමෝ සමූහ ප්‍රධාන  විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා ඇතුළු සමාගමේ විවිධ අංශ නියෝජනය කරමින් […]

Latest News Sinhala

අමානා තකාෆුල් අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරේ.

මෙරට ප්‍රමුඛතම දේශීය රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම එහි අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කරමින් නව්‍ය ගමන් මගක් සනිටුහන් කරයි. ඒ අනුව 2020 දෙසැම්බර් 22 දින සිට බලපැවැත්වෙන පරිදි අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස දීප්ති වික්‍රමසූරිය මහත්මිය පත් කර ඇති අතර 2021 අප්‍රියෙල් 1 වන දින සිට බලපැවැත්වෙන […]

Latest News Sinhala

මානසික සෞඛ්‍ය නැංවීමේ වැදගත්කම: Lancaster University සහ Study Group හි ඉදිරිදර්ශනය

ලොව ප්‍රමුඛතම අධ්‍යන කේන්ද්‍රස්ථානයක් වන එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරීමට උපාධි අපේක්ෂකයින්ගේ සිට දක්ෂ පශ්චාත් උපාධිධාරීන් දක්වා ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් සෑම වසරක් පාසාම ඉදිරිපත්වේ. බ්‍රිතාන්‍යයේ පවතින අධ්‍යනය විශිෂ්ටත්වය මෙන්ම එරට දී ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන පිළිගැනීමද ඉතා ඉහළය. බහු සංස්කෘතික හා විවිධත්වයෙන් යුතු සමාජයක් අගය කරන බ්‍රිතාන්‍යයේ මේ වන විට COVID-19 සඳහා එන්නත් කිරීමද […]

Latest News Sinhala

HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගැනීමකින් තොරව මොබයිල් බ්‍රව්සර් ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා වෙත පිවිසිය හැක. ජංගම ගෙවීම් සහ ඩිජිටල් අන්තර්ගත මුදල් ඉපැයීමේ පිළිබඳ විශේෂඥ Digital Virgo සමඟ එක්ව […]