Latest News Sinhala

Active Noise cancellation සමඟ එන HUAWEI FreeBuds 4i සහ දවස පුරා SpO2 අධීක්ෂණය කරන Huawei Band 6

මෑත කාලීනව Huawei විසින් හදුන්වාදුන් ස්මාර්ට් උපාංගයන් පරිශීලකයින් අතර ඉතා ප්‍රචලිත වූ අතර එම උපාංග අතරින් Huawei FreeBuds 4i සහ Huawei Band 6 විශේෂ පරිශීලක ආකර්ෂණයක් දිනාගෙන ඇත. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි […]

Latest News Sinhala

2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි

LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් […]

Latest News Sinhala

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල සිව්වැනි වරටත් ශ්රී ලංකාවේ ආරම්භ වෙයි

 PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා ඔන්ලයින් ආකාරයට මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.  මෙහිදී මෙම සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට  Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property […]

Latest News Sinhala

ASUS සමාගම ZenBook 14 (UX435EG) නවතම Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී  සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි ආයු කාලයක් ලබා […]

Latest News Sinhala

vivo, 44MP OIS NIGHT SELFIE SYSTEM සහිත V21 5G කලින්ම වෙන්කරවා ගන්න

උසස්ම night photography සහ videography හැකියාවන් තුළින් ජිවිතයේ සෑම අවස්ථාවක්ම පහසුවෙන්ම සනිටුහන් කර ගැනීමට අවස්ථාව සලසන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට vivo ප්‍රමුඛ පෙළේ partners සහ අලෙවිකරුවන්ගෙන් කලින්ම වෙන් කරවා ගත හැක. මේ වන විටත් vivo සිය නවතම V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී අවසන්ය. පාරිභෝගික අත්දැකීම් ඉදිරියට ගෙන […]

Latest News Sinhala

කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය  සහතික කරමින්  වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු කරන ලදි.  අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් වූ මෙන් ම සංචරණ සීමා කිරීම හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙනුවෙන් මෙම වියළි සළාක පරිත්‍යාග කරන ලදි. නිසි […]

Latest News Sinhala

Active Noise cancellation (ANC) විශේෂාංගය සමඟ එන HUAWEI FreeBuds 4i

Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless  earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවයක් ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds […]

Latest News Sinhala

දේශීය සිසුන්ට ජර්මනියේ උපාධි අවස්ථා සළසමින් ඩීමෝ හි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) , FH Aachen විශ්ව විද්‍යාලය හා අත්වැල් බැඳ ගනී.

වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන FH Aachen  හා හවුල්කාරිත්වයකට එලබ ඇත. මේ හරහා ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ  FH Aachen විශ්ව විද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන් […]

Latest News Sinhala

තාක්ෂණයේ නව මානයන් විවර කරන Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro

SMART Life සංකල්පය යටතේ නිකුත්වන Huawei තාක්ෂණයේ නව මානයන් විවර කරන අතර මෙම Huawei උපාංග එකිනෙක සම්බන්ධ කරමින්  ඵලදායී  කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි. Huawei Nova 7i, FreeBuds 4i සහ  Watch GT2 Pro යනු පාර්භෝගික සිත්ගත් විශේෂ ඉල්ලුමක් සහිත උපාංග වන අතර ඒවායේ සුවිශේෂත්වය සහ එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව විශ්මිත වේ.  […]

Latest News Sinhala

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක. හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288 […]