Latest News Sinhala

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි

ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව “ශ්රී ලංකාවේ නව්ය ව්යවසායක වැඩසටහන් වේගවත් කිරීම” යන මාතෘකාව යටතේ පසුගියදා වෙබ් සම්මන්ත්රණයක් පැවැත්වීය. නව්ය ව්යවසායකයන් 111 දෙනෙකුගේ සහයෝගය ඇතිව Startup Genome සහ ICTA විසින් සම්පාදනය කරන ලද ඇගයීම් වාර්තාවේ ප්රධාන නිගමනයන් පිළිබඳව වෙබ් සම්මන්ත්රණයේදී මූලික වශයෙන් […]

Latest News Sinhala

ඩීමෝ “ලෝක තරුණ නිපුණතා දිනය” නිමිත්තෙන් රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය පිලිබඳ තරුණ තරුණියන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් තාරුණ්‍ය කුසලතා තුළින් සන්නද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, පසුගියදා පැවති “ලෝක තරුණ නිපුණතා දිනය” හා සමගාමීව වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.”රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය – තාරුණ්‍යයේ සිහින හා අපේක්‍ෂාවන් බලගැන්වීම ” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. ඩීමෝ ආයතනයේ තිරසාරභාවය පිළිබඳ […]

Latest News Sinhala

සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි

ප්ලාස්ටික් භාවිතය හමුවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් පරිසර හිතකාමී බැම්බු කොටන් බඩ්ස් (Bamboo Cotton Buds) වෙළඳ පොළට හඳුන්වා දී ඇත. බේබි ෂෙරමි බැම්බු කොටන් බඩ්ස් අනාගත පරපුර වෙත පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ සුවිශේෂී නිෂ්පාදනයක් වන අතර, දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් විසින් පරිසර […]

Latest News Sinhala

ඩීමෝ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් DIMO Initium නව ව්‍යාපාර අංශය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශයන් තව දුරටත් පුළුල් කරමින්, දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන රසායනික විසඳුම් ඉදිරිපත් කරමින්, ‘DIMO Initium’ නමින් නව ව්‍යාපාර අංශයකට යොමු වී ඇත. මෙම නව ව්‍යාපාර අංශය ගොඩනැගීම උදෙසා ඩීමෝ විසින් මෙම ක්ෂේත්‍රය තුල ලෝ ප්‍රකට දැවැන්තයින් වන BASF සහ Master Builders Solutions […]

Latest News Sinhala

කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය

COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05 වනදා ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාර ගත්තේය. එහිදී මෙම ජීවිතාරක්ෂක Pfizer – BioNTech එන්නත් රජයට ලබා දීම සඳහා අධිශීත ගබඩා තුළ ආරක්ෂිතව ගබඩා කල යුතු අතර UPS හි උෂ්ණත්ව පාලන […]

Latest News Sinhala

සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ […]

Latest News Sinhala

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන් ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන […]

Latest News Sinhala

vivo චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ අංක 1ට එයි

2021 දෙවන කාර්තුවේදී vivo චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සියයට 23.5 ක වෙළඳපල කොටසක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත් වී ඇති බව ලෝකයේ ජංගම දුරකථන පිළිබඳ අධ්‍යනය කරන IDC කාර්තුමය වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වාර්ෂිකව සියයට 23.6 ක වර්ධන වේගයක් සහිතව, mid-range සහ higher-end  ස්මාර්ට් ජංගම දුරකථනයන් ද ආවරණය වන පරිදි […]

Latest News Sinhala

අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්  ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මුලික අරමුණයි. සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත. […]

Latest News Sinhala

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2020/21 වසර තුළදී  දී සමාගම […]