ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei මෑතකදී එළිදැක්වූ Huawei Y7a ඉතා ඉහල ඉල්ලුමක් ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී. Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ […]
Latest News Sinhala
Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වා දී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS laptop, 11th Gen Intel processor සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ. මෙම 11th Gen ලැප්ටොප් පරිගණකයන්හි සැකැස්ම ගත් කල එය සිහින් සැහැල්ලු ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර […]
බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රවේශයට දක්වන දායකත්වය කෙබඳුද?
ක්‍රිෂාන් තිලකරත්න 2017 වසරේ ලෝක බැංකු Global Findex දත්ත වාර්තාවේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 74% කට ආසන්න ප්‍රතිශතයක්, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගනු වස්, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි සේවාව ලබා ගනී. එම අගය, සමස්ත දකුණු ආසියානු කලාපයේ සාමන්‍ය අගය ද ඉක්මවා යන ඉහළ අගයකි. (ඉන්දියාවේ මෙම ප්‍රතිශතය 36 ක් තරම් ඉතා […]
ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී
Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier පසුගියදා පැවති Daraz විකුණුම් සමුළුවේදී ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී […]
ස්මාර්ට් ජංගම දුරකථන ලොව නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් vivo V20 SE දැන් වෙළඳ පොළේ
ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවට සිය V20 කාණ්ඩයේ නවතම vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. vivo පාරිභෝගික කේන්ද්‍රීය අංගයන් සැපයීම සඳහා නිරන්තරයෙන් සිදු කරන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, vivo V20 මාලාව ක්ෂේත්‍රයේ උසස්ම camera technology, futuristic design සහ ඉහළම සමස්ථ ක්‍රියාකාරිත්වයකින් […]
ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි.
දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු හුරු කරවීමේ අරමුණින් “ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු” නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබිණි. […]
පැල්වත්ත සමාගමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය හා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම කිරි නිෂ්පාදන තුළින් පෝෂණය ලබා දීමේ කාර්යයෙන් තවත් ඉදිරි පියවර තබමින් ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව පුහුණුව හා සහය ලබා දීම හරහා ඔවුන්ගේ සහ සමස්ත රටේම ආර්ථිකය සවිබල ගැන්වීමට ක්‍රියා කරයි. ඒඅනුව පැල්වත්ත සමාගම විසින් තිරසාර කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදන සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ගැටළු විසඳීමට […]
නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද […]
සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ
කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස් […]
Singer Finance leads Tier Two Rankings by K Seeds Investments
In the latest national rankings of ‘Listed Finance Companies of Sri Lanka’ Report by K Seed Investments, Singer Finance (Lanka) has seized the best performing Finance Company rank among Tier 2 finance companies in Sri Lanka. The Report, issued by K Seeds Investments (Pvt) Ltd has identified Singer Finance (Lanka) as the leader in its […]