ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක […]
Latest News Sinhala
Huawei Watch GT2 Pro, the perfect smartwatch that suits every occasion
Huawei, the global smartphone brand has disrupted the wearables market with the launch of innovative and highly advanced smartwatches and wearables. One of the latest additions to its wearables line up is the Huawei Watch GT2 Pro, which is renowned for its ultra-professional design. Launched with a host of highly efficient and productive features, Huawei […]
Sunshine Holdings selects IFS for subsidiary companies
IFS, the global enterprise applications company, announces that Sunshine Holdings PLC, a leading conglomerate will roll out a comprehensive enterprise resource planning (ERP) platform from IFS for itself and ten other subsidiary companies, including companies in the healthcare sector, consumer sector (including Watawala and Zesta tea), and renewable energy sector. Having used IFS since 2016, […]
ආකර්ශනීය නිමාව සහ සුපිරි කැමරා පද්ධතියකින් යුතු Huawei Nova 7i
ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි. මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]
IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH […]
vivo වෙතින් සුපැහැදිලි දසුන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ vivo Y51 හඳුන්වා දෙයි
ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y51 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. තාරුණ්‍ය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන Y මාදිලියේ මෙම නවතම Y51 හී 8GB RAM + 128GB ROM මගින් විවිධ බහුකාර්ය යෙදවුම් භාවිතයට පහසුකම් සපයයි. AI Triple camera සැකැස්ම මෙන්ම මෙම නව Y51 හි 48MP Main Rear Camera […]
සිංගර් විසින් ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් වෙළඳ පොළට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට […]
පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ ප්‍රීතිය ලබා දෙමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය හරහා සුවිශේෂී සුබපැතුම් ව්‍යාපාරයක් දියත් කළේය. 2020 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය පවුලේ පිරිස් සමග නත්තල් උත්සවය පැවැත්වූ අකාරය නිරුපණය කරමින් සුබ පැතුම් පත් පැල්වත්ත ෆේස්බුක් පිටුව […]
ඩීමෝ, CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ හයවන වරටත් සමස්ත ජයග‍්‍රහණයට උරුමකම් කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise Integrated Report” සඳහා […]
විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro
Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power […]