Latest News Sinhala

හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් […]

Latest News Sinhala

මහින්ද්‍රා ෆයිනෑන්ස් හා අයිඩියල් ෆයිනෑන්ස් එක්ව,‍් මහින්ද්‍රා වාහන සඳහා කොවිඩ් සහන පැකේජයක් පිරිනමයි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ […]

Latest News Sinhala

Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක්  රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ.  මෙම ප්‍රාග්ධන රැස් කිරීමේ කාර්යයේ ප්‍රධාන […]

Latest News Sinhala

SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල් […]

Latest News Sinhala

ළමා හිංසනයට තිත පදනම සමාජය දැනුවත් කරයි

 ‘කිසියම් සමාජයක් දරුවන්ට සලකන ආකාරයට වඩා එම සමාජයේ ආත්මය පිළිබඳ හෙළිදරව් වන වෙනත් අංශයක් නොමැත. ̓ – නෙල්සන් මැන්ඩෙලා ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ‘ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ළමා ආරක්ෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ අරමුණින්, ෆේස්බුක් මගින් පවත්වන ලද මුල්ම Zoom මහා පුරවැසි සංවාදය සමගින් #දැන්ඇති දැවැන්ත ජාතික ව්‍යාපාරය දියත් කරන ලදි. 2020 […]

Latest News Sinhala

බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පළමු වතාවට ඔන්ලයින් මගින් පැවැත්වේ

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ට සහ කියවීමට උන්නදුවක් දක්වන පාඨකයින්ට […]

Latest News Sinhala

Huawei Y6p offering a Visionary Photography Experience

Huawei, the innovative smartphone manufacturer, recently launched the Huawei Y6p in Sri Lanka featuring an innovative triple camera set up that revolutionizes smartphone photography, promising more stable and detailed images. Camera is a key aspect in today’s smartphones and smartphone manufacturers of late have focused on equipping cutting-edge camera innovations ensuring an optimal photography experience […]

Latest News Sinhala

SLASSCOM සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම සාර්ථකව නිම කරයි

මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන […]

Latest News Sinhala

පාරිභෝගිකයා උදෙසා වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට FHA කැප වේ

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ […]