Huawei Nova ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ. Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පරිශීලකයාට තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i සහ Huawei Nova 7 SE ය. […]
Latest News Sinhala
Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2021 වැඩසටහන දියත් කරයි
මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන් තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වන HUAWEI Seeds for the Future […]
Huawei MateView GT 27 මොනිටර් නුදුරේදීම දේශීය වෙළඳ පොළට
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27 මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් තිරයක […]
වඩාත් පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි
ලොව ප්රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi […]
සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි
සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන් අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්ෂ සමස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය. ‘Just Like Mom’ වැඩසටහන රට පුරා සිටින තරුණ තරුණියන්ට, මව්වරුන් […]
සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය
පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්, […]
එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්
වසර 65 කට අධික කාලයක් තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ්‍රී ලාංකේය ප්‍රජාව හට විශිෂ්ඨතම මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක්‍රියාත්මක කරමින් […]
EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය
දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි. EVOPLAY යනු එහි නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල් […]
නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්
මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. කොළඹ කොල්ලුපිටියේ ආර් ඒ දී මැල් මාවතේ 490 ස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින් තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා […]
හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය
2021 මාර්තු මාසයේදී ප්රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින් […]