Latest News Sinhala

ඩයලොග් සමාගම WhatsApp හරහා පාරිභෝගික සේවා සපයන ප‍්‍රථම සන්නිවේදන සම්පාදකයා බවට පත්වෙයි

තම සියළුම නිෂ්පාදන හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට විමසුම් පැය 24 පුරා ඕනෑම දිනක යොමුකිරීමට WhatsApp හරහා විශේෂ පාරිභෝගික සේවාවක්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හඳුන්වාදෙයි. මෙම සේවාව ප‍්‍රථමයෙන් ඩයලොග් Club Vision සාමාජිකයින් සඳහා සපයනු ලබන අතර, දෙවන පියවර ලෙස සියලූම ඩයලොග් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබේ. නවමු තාක්ෂණය දේශයට දායාද කරමින්, […]