ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත ඩේරි සමාගම මෙරට දේශීය කිරි ඉල්ලුම සහ දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා නව්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම නව මෙහෙයුම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය සවිබල ගැන්වීමේ සහ ඉදිරි දශකය තුළ දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැක්ම […]
Latest News Sinhala
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ශක්තියෙන් ප්‍රථම Microgrid ව්‍යාපෘතිය LECO, මොරටුව විශ්ව විද්‍යාලය, ඩීමෝ සහ DHYBRID සමග එක්ව දියත් කරයි
ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO), මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම Microgrid නියමු ව්‍යාපෘතිය පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබා දී ඇති අතර, මේ සඳහා ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්‍රමුඛයකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය […]
නියාමනයන්ට යටත්ව, ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්
නිරෝෂන් උඩගේ මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් තැනක් හිමි වන අංශයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය. බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යනුවෙන්ද හඳුන්වන මෙම අංශය දිවයින පුරාම ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවාවන් පිරි නමමින් ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් වසර […]
බිග් බෑඩ් වුල්ෆ්, Readers Portal ඔස්සේ, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔක්. 1 දා සිට 4 වැනිදා දක්වා
බිග් බෑඩ් වුල්ෆ්, වෙනස්ම ආගමනයක් සනිටුහන් කරමින් අඛණ්ඩ සිවුවැනි වරටත්, මෙවර ශ්‍රී ලංකාවට සපැමිණෙයි. මෙවර ඔන්ලයින් අවකාශය මගින් පැවැත්වෙන ප්‍රදර්ශනය The Readers Portal ඔස්සේ ඔක්තෝබර් මස, 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ දැනුම් දීම නිමිත්තෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති එම […]
Axiata Digital Labs is the Exclusive Innovation Partnership for 2020 National IT Conference
Axiata Digital Labs announced recently that they have entered into a partnership with the Computer Society of Sri Lanka (CSSL) as a sponsor of the National IT Conference 2020 (NITC 2020). With this partnership, Axiata Digital Labs will become the Exclusive Innovation Partner of NITC 2020, the longest-running IT event in Sri Lanka. As one […]
විශිෂ්ඨ ඡායාරූපකරණ අත්දැකීමක් සඳහා Huawei P40 Pro
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින්, සිය ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම විශේෂාංග රැසක් සහිත Huawei P40 Pro හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. Huawei P40 Pro යනු, විශිෂ්ටතම තාක්ෂණික විශේෂාංග රැසක්ද කැටි කර ස්මාර්ට් ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ පෙරළියක් කරමින්, Huawei පරිශීලකයින් හට අති විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබා දෙන, ස්මාර්ට් […]
වාසි රැසක් සමඟ සිංගර් Huawei සැණකෙළිය ඇරඹේ
සැප්තැම්බර් මාසය පුරා නවතම ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා අසමසම වට්ටම් රැසක් සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු […]
vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ
vivo Y20 සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන […]
ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමීමට වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා […]
ශ්‍රී ලංකාවේ අනාගත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොලෙ හි ස්වභාවය
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරණය නැවුම් ශක්තියකින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඇති බව ගෝලීය වශයෙන් දැනට පවතින නව්‍ය කරණයන් හා සලකා බැලීමේදී දැකිය හැකි අතර එහි අනාගත අභියෝග ජය ගැනීමේ නිර්භය අරමුණින් යුතුව සැලසුම් කර ඇති බව දක්නට ලැබේ. “New Normal” තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා තුළ චර්යාත්මක වශයෙන් වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එහිදී ඩිජිටල් සබඳතා […]