මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සුඛෝපභෝගී වාහන වෙළෙඳපලේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුලින් තිරසාර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි. තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, සහ Mercedes-AMG EQS 53 4MATIC […]
Latest News Sinhala
Groundworth Partners හෝකන්දර දී Groundworth St. Katherine Gardens එළිදක්වයි
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වන Groundworth Partners විසින් සිය නවතම ව්‍යාපෘතිය වන හෝකන්දර පිහිටි Groundworth St. Katherine Gardens හි අලෙවි කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මඟින් පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට St. Katherine Gardens හි වටිනා බිම් කොටසක් මිලට ගැනීමට අවස්ථාව ලබා දෙයි. දැනට බිම් කොටස් […]
LMD හි වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී 2024 වර්ෂයේ ‘වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය’ ලෙස හොන්ඩාකිරුළු පළඳයි.
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් […]
සිංගර් විසින් නවීනතම තාක්ෂණයෙන් බලගැන්වෙන LIMA ELO7විදුලි යතුරුපැදිය හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්ෂණයේ කදිම සම්මිශ්‍රණයකි. […]
Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් Tata Xenon Yodha Pickup ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ලාභදායී ප්‍රවාහන පහසුකමක් ලෙස නිර්මාණය කර ඇති Tata Xenon Yodha, උපරිම කාර්යක්ෂමතාවක් සහ දිගු කල්පැවැත්මක් ලබා දෙයි ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථ සඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපල ඉල්ලුම හඳුනාගනිමින් […]
2024 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී හල්පේ තේ සමාගම ආහාරපාන නිෂ්පාදන අංශයේඅනුශූරතාවය ලබා ගනී
2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී, Vella සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන හල්පේ තේ සන්නාමය, ‘ආහාරපාන නිෂ්පාදන අංශයේ අනුශූරතා’ සම්මානය ලබා ගනිමින් ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම යළිත් වරක් තහවුරු කර ඇත. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලදී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ඉහල ගුණාත්මක බවකින් යුත් තේ නිෂ්පාදනය […]
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය අඛණ්ඩව 23 වන වරටත් ආලෝකමත් කරයි
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙස වැදුම් පිදුම් ලබන ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදී. ඇසළ මංගල්‍යය ආලෝකවත් කරමින් පවත්වන මෙම සත් ක්‍රියාව 2024 ජූලි 06 වැනි […]
AMW සහ Yamaha OBM විසින් හලාවත ශාන්ත රෝගුස් විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි
Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම මෙමඟින් අවධාරණය කරයි. Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල ප්‍රජාව වැදගත් […]
MINISO වෙතින් ශ්‍රී ලාංකික ජනතාවට අද්විතීය සාප්පු සවාරි අත්දැකීමක්
ලොව ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන MINISO විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ධනාත්මක හැඟුම්වලින් පිරි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම අරමුණු කරමින් නව මුහුණුවරක් සහ ප්‍රබෝධමත් දැක්මක් හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව MINISO සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා වන අබාන්ස් ආයතනය දිවයින පුරා MINISO ප්රදර්ශනාගාර 10කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට කටයුතු කර […]
Huawei Hosts Global Launch of 5G-A Pioneers Program, Reaching Six Consensus with Pioneering Global Operators
At MWC Shanghai 2024, Huawei hosted the Global Launch of 5G-A Pioneers Program. The event, themed “driving shared success with 5G-A”, brought together pioneering 5G operators from around the world, including China’s “big three”, as well as HKT, du, and Oman Telecommunications. At the event, they discussed how to drive the high-quality development of 5G-A […]







