Latest News Sinhala

පාරිභෝගිකයා උදෙසා වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට FHA කැප වේ

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ […]

Latest News Sinhala

ළමා ආරක්ෂණයෙන් තොර ජාතික ආරක්ෂාවක් නොමැත

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම,  (www.stopchildcruelty.com) ‘#දැන් ඇති’ දැවැන්ත ජාතික ව්‍යාපාරය අරඹයි. ඒ සඳහා මහජනයා  දැනුවත් කිරීමේ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින් පළ කරන මුල්ම Zoom මහා පුරවැසි සංවාදය, https://www.facebook.com/ stopchildcruelty ඔස්සේ 2020 ජූලි 25 වන දින […]

Latest News Sinhala

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, SLIM DIGIS 2.0 සම්මාන උළෙල යළි අරඹයි

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබිණි. SLIM DIGIS 2.0 මේ වසරේ පැවැත්වෙන පළමු සම්මාන උළෙල ලෙසින් මෙන්ම, කොවිඩ් 19 […]

Latest News Sinhala

අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි!”

– හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම […]

Latest News Sinhala

Sri Lanka’s first NMRA Certified reusable mask from Celcius Solutions

Celcius Health Mask® is the latest addition to the innovative product range of Celcius Solutions (Pvt) Ltd., the leading manufacturer and supplier of bedding products in Sri Lanka. This personal protective mask is Sri Lanka’s first National Medicines Regulatory Authority (NMRA) certified reusable mask for non-medical use (NMRA/MDR/P-8/01/2020) which has been tested for its filtering […]

Latest News Sinhala

Apps මිලියනයකටත් වඩා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැකි Huawei Find Apps search widget

ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget  හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව Find Apps search widget  හරහා හිමි වේ.  වර්තමානයේ බොහෝ දෙනුකු අතර […]

Latest News Sinhala

Velona Protect Viroblock මුඛ ආවරණ වෛරස්වලට එරෙහිව උපරිම ආරක්ෂාව හා සුවපහසුව සලසමින් දැන් වෙළෙඳ පොළේ

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී තිබේ ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක හා ඇඟළුම් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Velona, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වූ සෝදා නැවත භාවිත කළ හැකි Velona Protect Viroblock මුඛ ආවරණ මෑතකදී ‍‍වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මෙම නවතම මුඛ ආවරණ, […]

Latest News Sinhala

Ocean Lanka සමාගම, විෂබීජ වළක්වන ස්වභාවික මුහුණු ආවරණයක් හඳුන්වා දෙමින් COVID-19 මර්දනයට එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක […]

Latest News Sinhala

Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන විට […]

Latest News Sinhala

නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, […]