Latest News Sinhala

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳ පොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි.   අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම […]

Latest News Sinhala

VMware, ඩිජිටල් නවෝත්පාදන පාදක කර ගත් නව යුගයක් කරා ශ්‍රී ලංකාව යොමු කරමින් නවතම 5G හා වැඩි දියුණු කළ Edge මෘදුකාංග නිකුත් කරයි

ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන VMware, සමාගම මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන සැපයුම්කරුවන් බල ගන්වමින්, වැඩි වන 5G නවෝත්පාදන අවශ්‍යතාවන්ට සරිලන පරිදි එහි 5G Telco Cloud Platform හඳුන්වා දෙනු ලැබිණි. VMware  හඳුන්වා දුන් මෙම 5G Telco Cloud Platform මගින්, සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වෙත නිරතුරුවම වෘත්තීය මට්ටමේ, ඉහළම ක්‍රියාකාරිත්වයෙන් යුතු ඩිජිටල් යටිතල පහසුකම්වලින් යුතු […]

Latest News Sinhala

“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ‍්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට […]

Latest News Sinhala

පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්, […]

Latest News Sinhala

VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ  ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වැඩි […]

Latest News Sinhala

ඩීමෝ, පාරිභෝගිකයන් සඳහා නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.  “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් […]

Latest News Sinhala

5G ස්මාර්ට් දුරකථනයක් ලෙස ප්‍රකට Huawei Nova 7 SE පෙර ඇණවුම් කිරීමේ අවස්ථාව දැන් සෑම ශ්‍රී ලාංකිකයකුටම

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් 5G තාක්ෂණය මඟින් බලගන්වා ඇති Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන පෙර වෙන්කරවා ගැනීම් සඳහා විවෘත කරයි. Nova පවුලේ ප්‍රථම 5G ස්මාර්ට් දුරකථනය වන Huawei Nova 7 SE  කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ […]

Latest News Sinhala

vivo V20 ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Front Camera විශේෂාංග සමගින් එළි දකී.

ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන  vivo සිය  V-series මාදිලිය වෙනුවෙන් නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් එක් කරමින්  vivo V20 අද ශ්‍රී ලංකාවේදී එළිදක්වනු ලැබීය. ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථනවල ප්‍රමිතින්ගේ විප්ලවීය වෙනසක් ඇති කරමින් vivo V20 හී professional-grade 44MP Eye Autofocus cameraවක් අන්තර් ගත කර ඇත. එමගින් ඉහළම Autofocus (AF) හැකියාවක් සහිතව උසස්  […]

Latest News Sinhala

ඩීමෝ, දඹුල්ල කෘෂි තාක්ෂණික උද්‍යානය සමග කෘෂි සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙයි

ඩීමෝ හි කෘෂි ව්‍යාපාර සඳහා වූ අංශය වන, DIMO Agribusinesses ඔවුන් සතු දඹුල්ල කෘෂි උද්‍යානය හරහා කෘෂි සංචාරක ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වෙයි. DIMO Agribusinesses සතු කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේත්, පහත රට නිකවැරටිය ප්‍රදේශයේ හා කඳුරට තෙත් කලාපයේ ලිඳුල ප්‍රදේශයේත් පිහිටා තිබේ. මේ සෑම ප්‍රදේශයකම මෙම කෘෂි තාක්ෂණික උද්‍යාන ආදර්ශ ගොවිපොළවල් වශයෙන් පවත්වාගෙන […]

Latest News Sinhala

පැල්වත්ත කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් මගින් දැන් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ උසස්ම කිරි නිෂ්පාදනය කර බෙදාහරින්නා වන පැල්වත්ත ඩේරි සිය නිෂ්පාදනයන් බොහොමයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් හරහා පාරිභෝගික ජනතාව වෙත සමීප කර තිබේ. පැල්වත්ත සමාගමේ සෞඛ්‍ය සම්පන්න, නැවුම් හා රසවත් බවින් පිරිපුන් කිරි, යෝගට්, අයිස්ක්‍රීම් සහ බටර් ඇතුළු නිෂ්පාදන රට පුරා කීර්තියක් අත්කරගෙන ඇති අතර ඒ අනුව සමාගම සිය […]