Latest News Sinhala

මූල්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) පෙරමුණ ගනී

රොෂාන් අබේගුණවර්ධන විසිනි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ලියාපදිංචි මූල්‍ය සමාගම් 39 ක එකතුවකින් සැදුම්ලත්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) මගින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කෙරේ. වසර 62 ක කාලයක් පුරා ස්වකීය සාමාජික සමාගම්වලට මග පෙන්වමින් මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ මැදිහත්කරු වශයෙන් කටයුතු කරන එම සංගමය ශ්‍රී ලංකාව මූල්‍ය ක්ෂේත්‍රයෙන් […]

Latest News Sinhala

සිංගර් ෆැෂන් ඇකඩමියේ විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි

නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා […]

Latest News Sinhala

පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට් අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි

මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම් වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත. පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා […]

Latest News Sinhala

කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

අභියෝගාත්මක  ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින්  ICRA Lanka […]

Latest News Sinhala

5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත.  එයට ප්‍රධාන හේතුව නම් මෙම මිල පරාසයේ ඇති වැඩිම storage සහිත ස්මාර්ට් දුරකථනය Huawei Y6P වීමයි. 4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති Huawei Y6P තුළින් පරිශීලකයින්ට ඇති තරම් දත්ත […]

Latest News Sinhala

අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා.  ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය  වෙළඳ පොළට දියත් කරන ලදී.    ගෝලීයව පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය Huawei P40  Pro සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් […]

Latest News Sinhala

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට […]

Latest News Sinhala

සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.

ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව  පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ […]

Latest News Sinhala

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි […]

Latest News Sinhala

කාන්තා හා ළමා කටයුතු සඳහා කැබිනට් අමාත්‍යංශයක් ලබා දෙන ලෙස විද්වතුන් පිරිසක් ජනාධිපති තුමන්ගෙන් ඉල්ලයි

රටේ ප්‍රගතිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ජනතාවගෙන් ආකර්ෂණීය ජනවරමක් ලැබී ඇති ශ්‍රී ලංකා රජයට අපි සුබ පතන්නෙමු. අප සියලු දෙනා පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට නව රජයක්  විසින්  කාන්තා හා ළමා කටයුතු පිළිබද  අමාත්‍යාංශය කැබිනට් මට්ටමේ අමාත්‍යාංශයක විෂය පථයෙන් බැහැර කර තිබේ. ඉතා ඉහළ වැදගත්කමක් ඇති මෙම අමාත්‍යංශය  රාජ්‍ය අමාත්‍යවරයකුට […]