Latest News Sinhala

KELSEY HOMES hosts the groundbreaking ceremony post tremendous success of first and second phases of CENTRAL PARK JA-ELA

• Gated Development consisting of 350+ housing units with 40+ Amenities.• Over 50% sold in a short span of time. (Over 190 units sold from 356 units)• Ja- Ela is “Central to Everything”.• Live Modernity in Nature…• Rs 19.9Mn upwards for a 3 Bedroomed House KelseyHomes – Sri Lanka’s pioneering real estate developer hosted the […]

Latest News Sinhala

Rootcode Labs සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode AI දියත් කරයි

Rootcode Labs සිය අනුබද්ධිත ආයතනයක් වන Rootcode AI, කොළඹ  Mövenpick හෝටලයේදී , ශ්‍රී ලංකා ව්‍යාපාරවල සී-මට්ටමේ විධායකයින්, නව ව්‍යවසායකයින් සහ Rootcode Labs කණ්ඩායම ඇතුළු  සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරක්ෂක පියවරයන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සවාකාරයෙන් දියත් කළේය. නිෂ්පාදන සහ සේවාවන් මූලික වශයෙන් යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ආසියාවේ වෙළඳපල වෙත සපයන Rootcode Labs සමාගම නවෝත්පාදනයන් කෙරෙහි දැඩි ඇල්මක් ඇති මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන අතර සිය තොරතුරු තාක්ෂණ […]

Latest News Sinhala

E-City විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම Dell Concept Store දියත් කරයි

දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන E-City විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම Dell Concept Store බම්බලපිටිය යුනිටි ප්ලාසා හීදී විවෘත කරන ලදී.  ලොව ප්‍රමුඛ Dell සන්නාමයේ නිෂ්පාදන රැසක් මෙහි ප්‍රදර්ශනය කර   ඇති අතර, මෙම නවතම විශේෂ ප්‍රදර්ශනාගාරය හරහා දැන් පාරිභෝගිකයින්ට Dell තාක්ෂණික උපාංග රැසක් එකම වහලක් යටින් ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව […]

Latest News Sinhala

ස්ටැෆර්ඩ් මෝටර්ස් සහ ප්‍රෝරයිඩ් එක්ව ‘ProRide Safety Riding Academy’ දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ අලෙවිකරුවෙකු සහ හොන්ඩා සමාගමේ මෙරට බලයලත් නියෝජිත සී/ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්. සමාගම සමාගම ආරක්‍ෂිත යතුරුපැදි ධාවනය පිළිබඳව අධ්‍යාපනය ලබා දීම සඳහා  ‘ProRide Safety Riding Academy’ නමින් නව්‍ය අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කළේයග එහිදී හිටපු ධාවන ශූර ෆෙරෝස් ඕමාර්ට අයත් ප්‍රෝරයිඩ් පුද්. ආයතනයත් සමග ඒකාබද්ධව මෙම වැඩසටහන […]

Latest News Sinhala

හච් “SMART” වෙයි.

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කරඇත. මේ හරහා  හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහපාරිභෝගිකයින් වෙනුවෙන් හච් තුල වූ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක්  ලෙස ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබාදීමට හච් […]

Latest News Sinhala

SLASSCOM Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වනුයේ, ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ […]

Latest News Sinhala

භාවිතා කරන ලද වාහන වෙළෙඳ පොළේ සිදුවන වංචාවලින් ප්‍රවේසම් වන්න -CMTA අනතුරු හඟවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිය වසක ඉතිහාසක් හිමි  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) , ශ්‍රී ලංකාවේ භාවිත කළ වාහන වෙළෙඳ පොළෙහි සිදුවන විවිධ වංචනික ක්‍රියා පිළිබද සිය අවදානය යොමු කර ඇත.  සංගමය සඳහන් කරන්නේ වර්තමානයේ බොහෝ රථ වාහන ගනුදෙනුකරුවන් ඔඩෝමීටර වංචාවන්, ව්‍යාජ අමතර කොටස්  සහ ව්‍යාජ මෝටර් රථ ලියකියවිලි වංචාවන්ගේ  ගොදුරක් බවට […]

Latest News Sinhala

SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී සිංගර් වෙත රන් සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්,  පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ.  2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්,  සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ […]

Latest News Sinhala

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය, EDB සහ Smart Expos සමඟ එක්ව දැවැන්ත ඔන්ලයින් ප්‍රදර්ශනයක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos & Fairs ප්‍රයිවට් ලිමිටඩ් හා එක්ව, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හවුල්කාරීත්වයද ඇතුව ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඔන්ලයින් ප්‍රදර්ශනයක් (වර්චුවල් එක්ස්පෝ) මෑතකදී දියත් කරන ලදී.   මාර්ගගත (ONLINE) ක්‍රමයට පවතින මෙම සුවිශේෂී ප්‍රදර්ශනය ආරම්භ කිරීම EDB හි සභාපති සුරේෂ් ඩී මෙල් මහතා අතින් සිදු කෙරුණු […]

Latest News Sinhala

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන 5 අතරට vivo සන්නාමත් එක් වෙයි.

ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් වන IDC හි නවතම වාර්ෂික වාර්තාව අනුව ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම ශ්‍රේණි ගත කිරීම්වල 5 වන ස්ථානයට පැමිණීමට vivo සමත්ව ඇත. එහිදී ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වශයෙන් vivo වෙළඳපල කොටස සියයට 8.6 ක් ලෙස වාර්තා කර ඇති අතර නැව්ගත කිරීම් උපාංග මිලියන 110 ඉක්මවයි. vivo […]