Latest News Sinhala

පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන

අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගම සිය සතුට පල කරයි. පැල්වත්ත ඩේරි සමාගම, මෙම ඉඩම් ගැටලුව ඇතුළු කිරි කර්මාන්තයෙහි ගැටළු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳව සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පුද කරන අතර රජය […]

Latest News Sinhala

ඩීමෝ ගෙවතු වගාවට නව මුහුණුවරක් ලබා දෙමින් “footprints” ස්වයං වගා කට්ටල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprints ස්වයං ගෙවතු වගා කට්ටල (footprints Do-It-Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි. මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රසිද්ධ සමාජ […]

Latest News Sinhala

ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” සත්වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා […]

Latest News Sinhala

සොලෙක්ස් – ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම

සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ  විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය  තුල වැකියුම් ජෙටර් යන්ත්‍ර , ඒරියල් ප්ලැට්ෆෝම්ස් […]

Latest News Sinhala

චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්

ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය  සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත. මෙවර චින්ට් ගෝලීය සමුළුව ඔන්ලයින් ක්‍රමයට සංවිධානය කර තිබුණු අතර,  ඒ සඳහා ලොව පුර විසිර සිටින චින්ට් […]

Latest News Sinhala

Findit.lk seals a key award at SLIM DIGIS 2.0

Findit.lk, a leading promotion and business directory website in Sri Lanka has emerged victorious at SLIM DIGIS 2.0 held on 21st January 2021 at the Sirimavo Bandaranaike International Memorial hall. Findit.lk clinched Silver award for the Best SEO Campaign “Lead generation website”. SLIM DIGIS 2.0 organized by the Sri Lanka Institute of Marketing (SLIM) since […]

Latest News Sinhala

VIVO Y SERIES 2021 LINE-UP OFFERS A WIDE RANGE OF INNOVATIVE CAMERA AND PERFORMANCE FEATURES FOR THE SRILANKAN YOUTH

vivo, a leading global technology brand, has introduced power packed smartphones under its Y series umbrella – Y12s, Y20, Y20s and the latest Y51. As a consumer-centric brand, vivo delights its smartphone users with dynamic features, long-lasting battery life, flash charge technologies, and stylish design at an attractive price range for maximum recognition and convenience […]

Latest News Sinhala

මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු […]

Latest News Sinhala

Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් ඒකතුවක්

ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්‍රයේ නව්‍ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය. දල නිල් මැණික් වල ගැඹුරු නිල් පැහැය තුල ස්වභාවික ශක්තිය ගැබ් වී ඇති අතර එය සාමදානයේ, විශ්වාසනීයත්වයේත්, නිර්මලභ්වෙත් සංකේතයකි. මෙම […]