Latest News Sinhala

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්

ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව ප්‍රකාශ කරමි. පසුගිය 2020 වර්ෂය අප සැමට දුෂ්කර වුවත් අපගේ ගනුදෙනුකරුවන් සමඟත් හවුල්කරුවන් සහ ඊ-වාණිජ්‍ය නාලිකා හවුල්කරුවන් සමඟත් සමීපව කටයුතු කිරීමට අපට හැකි විය. ඒ අනුව තාක්‍ෂණික වශයෙන් උසස්ම ගණයේ ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමීමත් ඔබගේ සියලු […]

Latest News Sinhala

එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට COVID-19 එන්නත ලබා දෙයි.

බ්‍රිතාන්‍ය පුරා මේ වන විට ලබා දෙමින් පවතින COVID-19 වැළක්වීමේ  Pfizer/BioNTech එන්නත් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට ද ලබා ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ.  COVID-19 වසංගත තත්ත්වය තුළ අන්තර්ජාතික සිසුන්ට සහයෝගය දැක්වීමට සිය කැපවීම ප්‍රකාශ කර ඇති එක්සත් රාජධානි රජය ඒ සඳහා වූ කැප වීම මෙලෙස ප්‍රකාෂයට පත් කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල අමාත්‍ය මිෂෙල් […]

Latest News Sinhala

කෙල්සි හෝම්ස් ‘VERDANT VILLAS’ මීගමුව, නිවාස ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමඟ නව නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය. මෙරට […]

Latest News Sinhala

හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. “Digital Campaigns Excellence 2019” සඳහා ලෝකඩ පදක්කම දිනාගත් […]

Latest News Sinhala

සිංගර් විසින් නවතම Sony උපාංග පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය.   4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි,  Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ  Sony සවුන්ඩ් බාර්ස් මාදිලි […]

Latest News Sinhala

මුළුතැන්ගෙයි උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමකට සිංගර් සමඟින් Anoma’s Kitchen අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර් විසින් ජනප්‍රිය ඉවුම් පිහුම් හා සම්බන්ධ YouTube නාලිකාවක් වන Anoma’s Kitchen හි නිර්මාතෘ වන අනෝමා විජේතුංග මහත්මිය සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට පැමිණ ඇත. මෙම හවුල්කාරීත්වය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුම  අත්සන් තැබීම පසුගියදා කොල්ලුපිටිය සිංගර් මෙගා ශාඛා පරිශ්‍රයේදී  සිදු විය. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස  සිදු කෙරෙන විශේෂ වීඩියෝ මාලාවක්  […]

Latest News Sinhala

කැන්ටාර් (Kantar) විසින් නීල්සන් (Nielsen) ශ්‍රී ලංකා මාධ්‍ය අධීක්ෂණ සේවාව පවරා ගනී

නීල්සන් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන  ගිය මාධ්‍ය අධීක්ෂණ සේවාවන් (Media Monitoring Services) පවරා ගැනීමට කැන්ටාර් (පෙර LMRB ලෙස හැඳින්වූ)  ආයතනය එකඟ වී තිබේ. දශක දෙකකට අධික කාලයක්  කැන්ටාර් ආයතනය විසින් ශ්‍රී  ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂක මිනුම්කරණය පවත්වාගෙන යනු ලබයි . මෙම වෙළද දැන්වීම්කරණ අධීක්ෂණ ව්‍යපෘතිය තම සේවා කලඹට එකතුකර ගැනීම තුලින් ශ්‍රී  ලංකාවේ මාධ්‍ය […]

Latest News Sinhala

Huawei இன் 5G தொடர்பான முக்கிய குறிக்கோள், தொழிற்துறைக்கு ஏற்றவாறு இசைவாக்கம் அடைதலை அதிகரிப்பதாகும்

– Huawei நிறுவுனர் ரென் ஷெங்பே உலகளாவிய முன்னணி தகவல், தொடர்பாடல் தொழில்நுட்ப (ICT) தீர்வுகளின் வழங்குநரான Huawei, எதிர்காலத்தைப் பற்றிய நம்பிக்கையுடன் உள்ளதுடன், இந்த 5G சகாப்தத்தில் முக்கிய குறிக்கோள், பல்வேறு தொழிற்துறைகளில் 5G தொடர்பான இசைவாக்கத்தை அதிகரிப்பதாகும் என, அந்நிறுவனத்தின் நிறுவுனர் மற்றும் பிரதான நிறைவேற்று அதிகாரி (CEO) ரென் ஷெங்பே அண்மையில் தெரிவித்திருந்தார். “எமது முந்தைய தலைமுறை தகவல் தொடர்பு வலையமைப்பானது, பெருமளவான வீடுகள் மற்றும் பல பில்லியன் மக்களை இணைப்பதை நோக்கமாகக் […]

Latest News Sinhala

Kantar to offer media monitoring service in Sri Lanka through acquisition of Nielsen’s media monitoring business

Kantar recently announced that it would start providing Media Monitoring service in Sri Lanka. The announcement comes as Kantar has agreed to acquire Nielsen’s local media monitoring business.  Historically, Kantar has provided TV audience measurement in Sri Lanka. The addition of media spend monitoring positions Kantar as a key partner to Sri Lanka’s media industry. […]