ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 කට අධික පිරිසක් මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ […]
Latest News Sinhala
අමානා තකාෆුල් සාමාන්‍ය රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුවේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි.
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳව නිවේදනය කරමින් සාමාන්‍ය රක්‍ෂණ විකුණුම් කාර්ය සාධනය සඳහා Gross Written Premium (GWP) 27% ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි. අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ […]
ශ්‍රි ලංකාවේ එන්නත් අර්බුදය – බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයෝ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙතින් ඉල්ලීම් කරති
ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් 600,000 ක් ලබා දෙන ලෙසට ඉල්ලමින්, එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත හදිසි අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එන්නත් සම්බන්ධයෙන් ලෝකයේ පවතින අසමානතාවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රෙයෙසස් නැවත නැවතත් අනතුරු අඟවමින් සිටින අතර, ලොව පුරා භාවිත වන සමස්ත එන්නත් ප්‍රමාණයෙන් 75% කට වැඩි […]
හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න
ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම දීමනාව 2021 ජූලි මස 15 දින දක්වා සියලු 072 සහ 078 පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමෙන අතර […]
අනාගත වාහන පාරිභෝගිකයන් අවධානමක – CMTA
දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහන ආනයන තහනම් කිරීම සම්බන්ධයෙන් වූ […]
Study Group, ශ්‍රී ලාංකික සිසුන් සඳහා බ්‍රිතාන්‍යයේ රැකියා සූදානම් කිරීමේ වැඩසටහන දියත් කරයි
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සංවිධානය විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් දියත් කරයි. ඒ අනුව Study Group හී හවුල්කාර බ්‍රිතාන්‍යය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ඒ අතරතුර සිය කුසලතා හඳුනා ගැනීමටත් රැකියාවකට මුලපිරීම පිළිබඳව මුලික දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන ආකාරයේ වැඩසටහනක් දියත් […]
රජයේ කෘෂි රසායන තහනම අගයමින් පැල්වත්ත කිරි සමාගමෙන් කාබනික පොහොර වර්ග රැසක්
අනාගත පරපුරේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි මහ කන්නයේ සිට කෘෂි රසායන තහනම් කිරීමට රජය ගත් තීරණය මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම අගය කරයි. පැල්වත්ත කිරි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා කොම්පෝස්ට් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා වූ දැවැන්ත දිරිගැන්වීමේ ක්‍රියාවලියක් දියත් කර ඇත. එලෙසම අභියෝග […]
oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා
සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා […]
Vivo 5G ස්මාර්ට් ජංගම දුරකථන සුපිරි NIGHT CAMERA සමඟ ළඟදීම නිකුත් වේ.
නව ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී සෑම පරිභෝගිකයෙකුම සුපරික්ෂාකාරී වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එම දුරකථනයේ නව්‍ය කැමරාවකින් සමන්විතව ඇද්ද යන්නයි. එහිදී මේ වන විට දුරකථන කැමරාව තාක්ෂණික වශයෙන් වෘත්තීය DSLR කැමරාවක් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් ආසන්න මට්ටමකට පැමිණ ඇත. එහිදී ඉතිරිව ඇති එකම අභියෝගය වන්නේ අඩු ආලෝක තත්ත්වයන් තුළ ඡායාරූපකරණය සිදු කිරීමය. ඡායාරූපකරණයේ වැදගත්ම අංගය ආලෝකය වන අතර […]
ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි
පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ කැපී පෙනෙන වර්ධනයන් දැකිය හැකි විය. ඒ අනුව next generation 5G තාක්ෂණය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ විප්ලවීය වෙනස්කම් ගෙන එන්නේ, එහි faster connection speeds, […]