Latest News Sinhala

vivo, 44MP OIS NIGHT SELFIE SYSTEM සහිත V21 5G කලින්ම වෙන්කරවා ගන්න

උසස්ම night photography සහ videography හැකියාවන් තුළින් ජිවිතයේ සෑම අවස්ථාවක්ම පහසුවෙන්ම සනිටුහන් කර ගැනීමට අවස්ථාව සලසන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට vivo ප්‍රමුඛ පෙළේ partners සහ අලෙවිකරුවන්ගෙන් කලින්ම වෙන් කරවා ගත හැක. මේ වන විටත් vivo සිය නවතම V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී අවසන්ය. පාරිභෝගික අත්දැකීම් ඉදිරියට ගෙන […]

Latest News Sinhala

කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය  සහතික කරමින්  වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු කරන ලදි.  අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් වූ මෙන් ම සංචරණ සීමා කිරීම හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙනුවෙන් මෙම වියළි සළාක පරිත්‍යාග කරන ලදි. නිසි […]

Latest News Sinhala

Active Noise cancellation (ANC) විශේෂාංගය සමඟ එන HUAWEI FreeBuds 4i

Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless  earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවයක් ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds […]

Latest News Sinhala

දේශීය සිසුන්ට ජර්මනියේ උපාධි අවස්ථා සළසමින් ඩීමෝ හි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) , FH Aachen විශ්ව විද්‍යාලය හා අත්වැල් බැඳ ගනී.

වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන FH Aachen  හා හවුල්කාරිත්වයකට එලබ ඇත. මේ හරහා ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ  FH Aachen විශ්ව විද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන් […]

Latest News Sinhala

තාක්ෂණයේ නව මානයන් විවර කරන Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro

SMART Life සංකල්පය යටතේ නිකුත්වන Huawei තාක්ෂණයේ නව මානයන් විවර කරන අතර මෙම Huawei උපාංග එකිනෙක සම්බන්ධ කරමින්  ඵලදායී  කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි. Huawei Nova 7i, FreeBuds 4i සහ  Watch GT2 Pro යනු පාර්භෝගික සිත්ගත් විශේෂ ඉල්ලුමක් සහිත උපාංග වන අතර ඒවායේ සුවිශේෂත්වය සහ එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව විශ්මිත වේ.  […]

Latest News Sinhala

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක. හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288 […]

Latest News Sinhala

vivo, UEFA EURO 2020™ තරගාවලිය වෙනුවෙන් “To Beautiful Moments” දියත් කරයි.

ලෝව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo , UEFA EURO 2020™ පාපන්දු තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස අනුග්‍රාහකත්වය සපයමින් “To Beautiful Moments” ප්‍රවර්ධන වැඩ සටහන හරහා සිය ගෝලීය ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කර ගනී. vivo, UEFA EURO 2020 තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තරඟාවලිය අතරතුර සෑම සුන්දර මොහොතක්ම ලොව වටා […]

Latest News Sinhala

Luxury SUVs for MPs While Imports for Doctors & General Public Held Indefinitely from March 2020

The Ceylon Motor Traders Association (CMTA) has expressed its concerns on the decision the Government has taken to import 400 vehicles – including 227 luxury SUVs – to a value of Rs. 3.7 billion through the Bank of Ceylon. The Government reversed its earlier decision to cancel the order, citing the fact that the Letters […]

Latest News Sinhala

ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා  අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී  අනුගමනය කළ යුතු  ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී.  මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ […]

Latest News Sinhala

2021 HUAWEI කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව සාර්ථකව අවසන් වේ

HUAWEI විසින් සංවිධානය කරන ලද කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව (HWD) මෑතකදී සාර්ථකව අවසන් වූ අතර,  එහිදී  විවිධ ක්‍ෂේත්‍ර සහ විවිධ වෘත්තීන්හි කාන්තාවන් එක්වී තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කළ හැකි ආකාර පිළිබඳ සාකච්චා සිදු කරන ලදී. එහිදී, විශේෂයෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ  කැපී පෙනෙන කාන්තා නියෝජිතයින් විසින් ඔවුන් සතු තාක්ෂණික දැනුම සහ ක්ෂේත්‍ර ප්‍රවීණතා […]