SKIP යනු ජෝන් කීල්ස් පදනම මගින් සැලසුම් කරන ලද, කර්මාන්ත ක්ෂේත්‍රය පදනම් කරගත් විශේෂ වැඩසටහනකි. හඳුනාගත් කාණ්ඩ වලට අයත් සැපයුම්කරුවන්ගේ නිපුණතා නංවාලමින්, ඔවුන්ගේ සේවාවන්හි ප්‍රමිතිය සහ, COVID-19 වසංගත රෝග ව්‍යාප්තියට පසුව එළඹෙන කාලසීමාව තුළ ඔවුන්ගේ ආදායම් ඉපයීමේ හැකියාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන මුලින්ම ‘Walkers Tours’ සහ ‘Whittall Boustead Travel’ යන […]
Latest News Sinhala
අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය. දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් ආරම්භ කෙරිණි. දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ […]
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි
ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. 2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරය සමඟ සෙල්ලකතරගම දේවාලයත් ආලෝකමත් කළේ […]
Covid-19 තත්ත්වය හමුවේ රජයේ එන්නත් කිරීමේ ක්‍රියාවලියට Shield වෙතින් අත හිත
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය මැඩලීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින් බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක් […]
ශ්‍රී ලංකාවේ අංක. 01 හෙයාර් ඔයිල් සන්නාමය කුමාරිකා වෙතින් කාර්යබහුල කාන්තා ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන නව තෙරපි රේන්ජ් සත්කාරය
කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන් කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත් සමග නිරන්තරයෙන් ගැටෙන ඇයට තම […]
Huawei together with Ministry of Education and State Ministry of Skills Development, Vocational Education, Research and Innovation launches NAITA – Huawei ICT Academy in Vocational Training
In fulfilling the government of Sri Lanka’s Vision and priority to produce ‘Smart Technocrats’ who are globally recognized and who possess international acclaimed qualifications required by the local and international employment markets, Huawei Sri Lanka recently inked and Memorandum of Understanding (MoU) with the National Apprentice and Industrial Training Authority (NAITA) a leading Vocational Training […]
“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ
ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට […]
VIVO V21 5G 44MP OIS NIGHT SELFIE සමඟ රාත්‍රියේ දීප්තිමත් මතක සටහන් එකතු කරමු.
Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය සුවිශේෂී කැමරා […]
ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි
රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය […]
සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි
දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි. ස්වදේශී කොහොඹ හි […]