Latest News Sinhala

Amana Takaful Insurance Wins Several Prestigious Industry Awards

2021 has been a year of awards and well-deserved accolades for Amana Takaful Insurance – one of Sri Lanka’s premier insurance companies with an ardent dedication ‘To Every Sri Lankan As One’! Winning some of the prestigious awards in the insurance industry this year has rightfully elevated Amana Takaful Insurance to a level playing field […]

Latest News Sinhala

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි. විශේෂයෙන්ම පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වඩාත් පුළුල් කරමින් ෆලුඩා රසැති නව අයිස්ක්‍රීම් රසයක්ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළේය. මෙරටට කිරි නිෂ්පාදන ආනයන සීමා පැනවීමත් […]

Latest News Sinhala

ස්වදේශී කොහොඹ ඇසළ උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 05ක් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් ඇසළ උත්සවයට සමඟාමීව මහනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලය, සබරගමුව මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය, ලංකාතිලක රජ මහා විහාරය, රිදීගම රිදී විහාරය යන ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථාන ආලෝකමත් කරන ලදි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව […]

Latest News Sinhala

Huawei විසින් නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ  Huawei Mate View මොනිටරයයි.  මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව […]

Latest News Sinhala

vivo වෙතින් තරුණ පරම්පරාවට සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි.

වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තොරා ගැනීමට  සහාය වීම සඳහා vivo නිරතුරුවම සුදානමින් සිටින අතර ඔබේ අවශ්‍යතාවය vivo නිවැරදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත. ඒ අනුව බොහෝ දෙනෙක් මග බලා සිටි vivo සමාගමේ […]

Latest News Sinhala

ඩීමෝ නවතම WD-40 Specialist® නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, නවතම සහ වැඩි දියුණු කල ග්‍රීස්, ලිහිසි තෙල් සහ පිරිසිදුකාරක වර්ග ඇතුළත් WD-40 Specialist® නිෂ්පාදන පරාසය දේශීය වෙළඳ පොලට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ WD-40 සඳහා එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන්නේද ඩීමෝ සමාගමයි. නවතම WD-40 Specialist නිෂ්පාදන පෙල සාමාන්‍ය සහ රථවාහන මාදිලියේ අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත් […]

Latest News Sinhala

ඩීමෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42 වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ  42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA  සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (CAPA) […]

Latest News Sinhala

Axiata Digital Labs Honoured with Two TM Forum Catalyst Awards

TM Forum’s Catalyst Awards recognize the world’s leading companies for their outstanding proof-of-concept solutions to challenges facing communications service providers and their technology partners Axiata Digital Labs (ADL) today announced that it was selected as a winner in two categories at the TM Forum Catalyst Awards 2021 for two separate Catalyst Projects. TM Forum announced the […]

Latest News Sinhala

දේශීය ආර්ථික සංවර්ධනය පෙරදැරි කරගනිමින් ඩීමෝ විසින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබා දේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වන DIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවාවන් ලබාදීමට තීරණය කර ඇත.  DIMO TECH විසින් ඉංජිනේරු විසඳුම් ලබා දෙන අංශයන් හි සිටින සියලුම කර්මාන්තකරුවන් සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත. මේ […]

Latest News Sinhala

ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරන හේමාස් කන්සියුමර්හි නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

වසර ගණනාවක ඉතිහාසයකට උරුකම් කියන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, වෙළඳ පොළ වෙත ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඉදිරිපත් කරන සාඩම්බර දේශීය සමාගමකි. ප්‍රජාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම මූලික කරගනිමින්, ඔවුන්ගේ ජීවන තත්වයන් උසස් කරන පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හේමාස් කන්සියුමර් විසින් වෙළඳ පොලට ඉදිරිපත් කර ඇත. 2021 ජාතික තත්ත්ව සතිය සහ ඔක්තෝබර් 14 දිනට […]