Latest News Sinhala

“හොන්ඩා” ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත්වේ

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට […]

Latest News Sinhala

VIVO V21 5G 44MP OIS NIGHT SELFIE සමඟ රාත්‍රියේ දීප්තිමත් මතක සටහන් එකතු කරමු.

Selfie queen, selfie time, selfie love, selfie twins, selfieයකින් පසු කරන්න තියන වැඩ, ඔබට මේ හැමදෙයක්ම මතකද? වර්තමානයේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් පින්තූර සහ vlogs හරහා ඔවුන්ගේ ජීවිත සනිටුහන් කරති. ‘selfie culture’ නූතන මානසිකත්වයේ වැදගත් අංගයක් බව ප්‍රතික්ෂේප කළ නොහැක. උද්යෝගිමත් පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය සුවිශේෂී කැමරා […]

Latest News Sinhala

ඩීමෝ සිය දේශීය ජල ව්‍යාපෘති ව්‍යාපාරය බලගන්වමින් විදේශීය වෙළඳ පොළට යොමු වෙයි

රජයේ පානීය නල ජලය ලබා දීමේ වැඩසහටහන සමඟ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ ආයතනය සිය ජල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ව්‍යාපාර ක්ෂේත්‍රය මෙරට තුළ තවත් ශක්තිමත් කරමින් එතෙර ජල ව්‍යාපෘති සඳහාද සිය අවධානය යොමු කර ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට (NWSDB) අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% කට අධික ප්‍රමාණයකට මේ දක්වා නල ජලය […]

Latest News Sinhala

සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි. ස්වදේශී කොහොඹ හි […]

Latest News Sinhala

පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි.

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක […]

Latest News Sinhala

Huawei’s Ryan Ding: Ongoing Innovation Is Lighting up the Future of Every Industry

During MWC Barcelona 2021, Huawei Executive Director and President of Carrier BG Ryan Ding delivered a keynote speech Innovation: Lighting up the Future. In his keynote, Ding said that innovation in ICT is becoming a key driver of the global economy and its value is moving beyond the telecoms industry. Ongoing innovation in 5G, in […]

Latest News Sinhala

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා වගකීමක් ලෙසින් සළකමින් කෝවිඩ්වලට එරෙහිව සටන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයක්  ලෙසින්  සිංහ සහ ලියෝ සමාජ  බහු දිස්ත්‍රික් 306 […]

Latest News Sinhala

ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය හඬ නගයි

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි.  ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ […]

Latest News Sinhala

ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් සිය දායකත්වය සපයයි.

පවතින Covid-19 වසංගතය හමුවේ පිඩා විදින ජනතාවට සහන සැලසීමේ අරමුණින් හේමාස් කන්සියුමර් විසින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයට පුද්ගලික සත්කාරක භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදී.ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් වැඩිදියුණු කරන ලද සීදූවෙහි පවතින කොවිඩ් -19 රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි පෞද්ගලික සත්කාරක ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් […]

Latest News Sinhala

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින් සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සමරන ලදී. IIT විසින් 30 වසරක කාලයක් පුරාවට සිය ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා තුලින් ශ්‍රී ලංකාව තුල සහ ලෝකය […]