ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇත. vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් Daraz online store සමඟ සහයෝගයෙන් ‘Daraz Turns 5’ ව්‍යාපාරය දියත් කර ඇත. මෙම […]
Latest News Sinhala
දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක් එක් කරයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන්මඟ මෙසේ ආරම්භ […]
SINGER – SIGNATURE නවතම Concept Center කොළඹදී විවෘත වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමඟින් අත්වැල් බැඳ ගනිමින් ලොව ප්රමුඛ පැන්ට්‍රි කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි. වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමඟින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ […]
ළමයින් සඳහා හොඳම විකල්පය වැඩිහිටියන්ගේ දන්තාලේප ද?
තම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සෑම දෙමව්පියෙක්ම ඔවුන්ට පුද්ගලික රැකවරණ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමේදී හොඳම නිෂ්පාදන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයට හේතුව සියළුම දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් සිය ජීවිතයේ වැදගත්ම අවධියේදී නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය වීමයි. දෙමාපියන් නිතරම තම දරුවන්ගේ/කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව කනස්සල්ලට […]
උස්වත්ත වෙතින් ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍යදායි මන්නා ක්‍රැකර් හඳුන්වාදෙයි
වසර 65 කටත් වැඩි කාලයක් උසස් තත්ත්වයේ රසකැවිලි, ස්නැක්ස් සහ අතුරුපස වර්ග නිපදවන ලංකාවේ පැරණිතම නිෂ්පාදකයා වන උස්වත්ත සමාගම, ආසියාවේ පළමු වරට ධාන්‍ය 09ක් මිශ්‍ර කළ බහු පෝෂ්‍ය පදාර්ථ සහිත “මන්නා ” ක්‍රැකර් පසුගියදා වෙළඳ පොළට හඳුන්වා දුන්නේය. මන්නා ක්‍රැකර් නිෂ්පාදනය කෙරෙන්නේ ශරීරයට ඉහළම පෝෂ්‍යපදාර්ථ ලබාදෙන රසවත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායි අමුද්‍රව්‍ය සංයෝජනයෙනි. ප්‍රෝටීන්, තන්තු, […]
ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වමින් කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ ජාතික ව්‍යාපෘතිය දියත් කරයි
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති සුවහසක් කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ “සොඳුරු දිරියවන්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා පවත්වන ලදි. පිළිකා ප්‍රතිකාරවල අතුරු ඵලයක් ලෙස අහිමි වන හිසකෙස් වෙනුවෙන් වැඩි වන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීමත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව […]
පරිශීලක අත්දැකීම් තව දුරටත් ඉහළ නංවමින් සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් සිය නවතම වෙබ් අඩවිය දියත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස් විසින් ඔවුන්ගේ නවතම වෙබ් අඩවිය වන www.softlogicit.lk පසුගියදා දියත් කෙරිණි. පාරිභෝගිකයා වෙත උසස් සේවාවක් සැපයීමේ ප්‍රධාන අරමුණ ඇතුව, සමාගමේ නිෂ්පාදන හා සේවා පිළිබඳ විස්තර හා ඒ සඳහා අවශ්‍ය පාරිභෝගික සහය පිළිබඳ පුළුල් විස්තර ඇතුලත්ව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවට තාක්ෂණික විසඳුම් […]
නවීන විශේෂාංග රැසකින් සමන්විත Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ශනයක්
ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයයන් වන Huawei විසින් පසුගිය වසරේ වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල […]
“Let’s get together to change the world, Turning it Around with Raini”
Raini was featured in the first-ever music edition of the Turning Point Dialogue series by United Nations SDG Action Campaign On September 17, with the vision of driving collective actions, mobilizing sectors to drive change, and reminding world leaders the Global Week to #Act4SDGs was launched. As Sri Lanka’s global convening partner, “The Road to […]
DIMO Plantseeds introduces Veera to further uplift the Dairy Industry in Sri Lanka
Photo Captions– DIMO, a leading diversified conglomerate in Sri Lanka, constantly striving to play a significant role in the local agricultural sector as a productivity improvement partner for farmers to enhance their household income, introduces Veera, a hybrid silage maize seed variety to the Sri Lankan market through its subsidiary Plantseeds, with an aim to […]