Latest News Sinhala

අමානා වෙතින් Total Drive Prestige අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්

අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා  අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෝටර් රථ රක්ෂණ පරාසයේ දිගුවක් ලෙස මෙය හඳුන්වා දී ඇත. Total Drive Prestige හි ප්‍රධානතම වැදගත්කම වන්නේ එහි පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම සඳහා 100% […]

Latest News Sinhala

පැල්වත්ත කිරිවල ගුණාත්මක භාවය තිරසාර ලෙස ඉහළ නැංවීම සඳහා පුර්ණ ශීත සැපයුම් දාමයක් ක්‍රියාත්මක කරයි.

කිරි නිෂ්පාදන රාශියක් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ඉහළ යන වෙළද ඉල්ලුමට සරිලන සේ ඉහළම ගුණාත්මක බවින් යුතු කිරි සුරක්ෂිත කිරීම සඳහා වන නව තාක්‍ෂණ ක්‍රමවේදයන් දියත් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇත. නිදසුනක් වශයෙන්, 2020/2121 වර්ෂයෙහි හි […]

Latest News Sinhala

Huawei Technologies Lanka ” Great Place to Work® ” සහතිකයෙන් පිදුම් ලබයි.

ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei Technologies Lanka, 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇත. Great Place to Work® විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huawei Technologies Lanka හි සේවකයින් විසින් සපයන ලද […]

Latest News Sinhala

කොහොඹ සහ සඳුන් සාරය මුසුකල නව බේබි ෂෙරමි හර්බල් කොලෝන් දැන් වෙළඳ පොළේ

දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  බේබි ෂෙරමි, උසස්ම තත්වයේ නිෂ්පාදන වෙළඳ පොළට දායාද කරන සාඩම්බර දේශීය සන්නාමයක්. දරුපැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් බේබි ෂෙරමි විසින් වෙළඳ පොළ වෙත පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත.  බේබි ෂෙරමිහි නවතම හඳුන්වා දීම වන කොහොඹ සහ සඳුන් සාරය මුසුකල බේබි ෂෙරමි […]

Latest News Sinhala

සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය ළඟදීම වෙළඳ පොළට

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, ඉදිරියට එන vivo Y53s සමඟ Y කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකථන තවත් වැඩි දියුණු කිරීමට සූදානම් වේ. එහිදී පාරිභෝගිකයින්ට, විශේෂයෙන් තරුණයින්ට උසස් තත්ත්වයේ අත්දැකීමක් ලබා දීම සඳහා පරිපූර්ණ ලෙස සකසන ලද උසස් තත්ත්වයේ cameras සහ long powerful batterie සහිත හොඳම නවෝත්පාදන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලට හඳුන්වා දීම […]

Latest News Sinhala

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා ලබා දීම ශක්තිමත් කිරීම සඳහා Study Group එක්සත් රාජධානියේ නිරෝධායන අරමුදලක් පිහිටුවයි

ශ්‍රී ලාංකික සිසුන්ට රැකියා අවස්ථා පිරිනැමීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස  ප්‍රමුඛතම ජාත්‍යන්තර අධ්‍යාපන සැපයුම් ආයතනයක් වන Study Group විසින් සැප්තැම්බර් මාසයේ සිට සිසුන්ට එක්සත් රාජධානියේ ඉගෙනීමට සහ රැකියා කිරීමට උපකාර කිරීම සඳහා නව නිරෝධායන ආධාරක අරමුදලක් හඳුන්වා දී තිබේ. 2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට Study […]

Latest News Sinhala

පහසුවෙන්ම ඔබගේ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන විකිණීම සඳහා DIMO CERTIFIED හා සම්බන්ධ වන්න

දශක අටක විශ්වාසය රැගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් සියලුම සුඛෝපභෝගී යුරෝපීය රථවාහන හිමියන්ට, ඔවුන්ගේ රථවාහන ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් අලෙවි කර ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙම සේවාව ඔස්සේ ඔබගේ භාවිත කළ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන සඳහා ඩීමෝ ආයතනයේ විශ්වාසනීය තක්සේරුකරුවන් විසින් සිදු කරන තක්සේරුවකට පසු, […]

Latest News Sinhala

Huawei Service Carnival සමඟින් සුවිශේෂී වාසි සහ දීමනා රැසක් ලබා ගන්න

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Huawei විසින්, පාරිභෝගිකයා වෙත විශාල වාසි රැසක් ලබා දෙමින්, ඔවුන්ගේ දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත.  මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් උපාංග පරිශීලනය කරන ඕනෑම පාරිභෝගිකයෙකුට […]

Latest News Sinhala

සෞඛ්යමත් දිවියකට මගපාදන Huawei Band 6 සහ තාක්ෂණික විශේෂාංග රැසක් සහිත Huawei Y7A

මෙම වසර කිහිපය මෙම දශකයේදී සෞඛ්‍ය පිළිබඳ ඉතා දැඩි කතාබහක් ඇතිවූ සහ ඉතා උනන්දුවෙන් තම සෞඛ්‍ය රැකගැනීම සදහා බොහෝදෙනා පෙළඹුණු කාලවකවානුවකි. මෙම සෞබ්‍ය අවශ්‍යතා සපුරනු වස්  සාර්ථක සෞඛ්‍යමත් දිවිපෙවතක් ගතකිරීම සදහා උපකාරී වන උපාංග රැසක් මේ වනවිටත් huawei විසින් හදුන්වාදී තිබෙන අතර ඒවා අතරින් Huawei Band 6 කැපී පෙනෙන ස්මාර්ට් උපාංගයක් සේ සැලකිය හැකිය. තවද […]

Latest News Sinhala

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා Huawei අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙළඳ සැපයුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමඟ පසුගියදා හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ  Wireless sharing සමඟ […]