AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ.පො.ස. උසස් පෙළ විභාගය නිමකර සිටින සිසු සිසුවියන් ඉලක්ක කොට සිදුකරනු ලබන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. මෙම […]
Latest News Sinhala
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි
Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේ තිරසාර මහා පරිමාණ නිෂ්පාදන භාවිතයන් […]
தொழில்துறை அறிக்கைகளின்படி, சீனாவின் ஸ்மார்ட்போன் சந்தையில் vivo முதலிடத்தில்; 2021 3ஆம் காலாண்டில் உலகளாவிய ஸ்மார்ட்போன் ஏற்றுமதியில் நான்காவது இடத்திற்கு உயர்வு
முன்னணி உலகளாவிய ஸ்மார்ட்போன் வர்த்தகநாமமான vivo, 2021 ஆம் ஆண்டின் மூன்றாம் காலாண்டில் சீனாவின் ஸ்மார்ட்போன் சந்தையில் முதலிடத்தைப் பெற்றுள்ளது. சீனாவின் ஸ்மார்ட்போன் விற்பனையில் 23% சந்தைப் பங்கையும் 21% வருடாந்த வளர்ச்சி விகிதத்தையும் கொண்டுள்ளது. Counterpoint Research’s Monthly Market Pulse Service (கவுண்டர்பொயிண்ட் ஆய்வின் மாதாந்த சந்தை நிலவர நிலைமைகளின் படி) இற்கு அமைய அதன் தயாரிப்பு வகைகள், முக்கிய விலைப் பிரிவின் அடிப்படையில் தொடர்ந்து அதன் நிலையை பேணுவதால் vivo முதலிடத்தைப் பெற்றுள்ளது. […]
Imou Wi-Fi කැමරා සඳහා එකම බෙදාහරින්නා සිංගර් ශ්‍රී ලංකා සමාගමයි
Imou, සිංගර් හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට සුක්ෂම තාක්ෂණය සහ සරල ආරක්‍ෂක විසඳුම් රැසක් ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම Imou සමඟ ඒකාබද්ධ වී දිවයිනේ පුළුල්ම හා සුක්ෂතම IoT (Internet of Things) CCTV කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති ඇතුළු සරල ස්මාර්ට් ආරක්‍ෂක විසඳුම් සපයන්නා වන Imou හි මෙරට එකම බලයලත් බෙදා […]
චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළින්ම සිටින vivo, 2021 3වන කාර්තුවෙහි ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල 4වන ස්ථානයට.
ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම vivo චීන ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියෙහි ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත්තේ සියයට 23 ක වෙළඳපල කොටසකින් සහ වසරින් වසර සියයට 21 ක වර්ධන වේගයක් වාර්තා කරමින් බව Counterpoint Research Monthly Monthly Market Pulse Service පවසයි. ක්ෂේත්‍රයේ ප්‍රධාන […]
තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දෙවන තැනට වැඩි වශයෙන් අලෙවි වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට realme පත් වෙයි
ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාව තුළ ද ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාම තත්ත්වයක් අත්කර ගෙන ඇත. 2021 තුන්වන කාර්තුවේදී realme ශ්‍රී ලංකාවේ අලෙවි වන සියලුම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් සන්නාම අතර දෙවන ස්ථානයට පත් විය. ස්වාධීන විශ්ලේෂකයෙකු වන Canalys විසින් නිකුත් කරන ලද නවතම Sri Lanka: Top Smartphone Vendors, Q3 2021 වාර්තාවට අනුව, […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ […]
එලායන්ස් ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගනී
ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්, රුපියල් බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගැනීමට සමත් විය. වසර 5 ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය […]
පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s දැන් වෙළඳ පොළේ
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් මාදිලියක් වන MatePad T10s දේශීය වෙළඳ පොළ වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී MatePad T10s වෙළඳ පොළට හදුන්වාදීමත් සමඟම ඉහළ පරිශීලක ඉල්ලුමක් සහ ප්‍රසාදයක් මේ සඳහා හිමිවූ අතර, එයට මුලික හේතුව වන්නේ මෙහි අන්තර්ගත විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික […]
ස්මාර්ට් දිවියක් උදෙසා Huawei වෙතින් හඳුන්වා දෙන නවතම wearables පෙල
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත. මෙම වසරේ මුල භාගයේ සිටම Huawei විසින් සිය පාරිභෝගික අවශ්‍යතා […]