ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට […]
Latest News Sinhala
හච් 4G සඳහා දැන් cliQapp
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]
ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි
ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක් […]
ත්‍රී රෝද රථ සංගමයේ සහාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හෙළා දකී
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට […]
නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය ඩීමෝ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කරයි
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]
බහු- භාෂා අධ්‍යාපනයෙහි 40 වස සමරන, ප්‍රංශ ජාත්‍යන්තර පාසලට නවක සිසුන් බඳවා ගැනේ
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක් […]
Mid Range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර පෙරළිකාරයා HUAWEI nova 7i
ඉතා අඩු මිලකට, විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් දුරකථන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් Huawei සමාගම මෑතකදී වෙළද පොළට දියත් කරන ලද nova 7i, විශිෂ්ඨ ස්මාර්ට් දුරකතන මාදිලියක් වේ. අද්විතීය ස්මාර්ට් දුරකථන අත්දැකීමක් හිමි කර ගැනීමේ අරමුණින් සිටින ඕනෑම අයකුට ඔවුන්ගේ තාක්ෂණික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා HUAWEI nova 7i කදිම විසඳුමක් ලෙසද හැඳින්විය හැකිය. ආකර්ෂණීය […]
Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර ප්‍රමුඛයා Nova 7i සමඟින් අසීමිත විනෝදාස්වාදයක්
අසීමිත විනෝදාස්වාදය සමඟින් පරිශීලකයාට තාක්ෂණික පහසුකම් සහ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන අත්දැකීමක් හිමි කර දෙන Nova 7i, Huawei Nova පරපුරේ තවත් එක විශිෂ්ඨ හඳුන්වා දීමකි. ඉතා පැහැදිළි හා ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සමගින් එන Nova 7i හරහා ජංගම දුරකථන ඡායාරූපකරණයේ විශිෂ්ඨයින් වීමේ අභිප්‍රායෙන් සිටින ඕනෑම අයෙකුට සිය ඡායාරූපකරණ දක්ෂතා විදහා පෑමට […]
Vivo, නවතම ජංගම දුරකතන ඡායාරූපකරණ සැකසුම් සමග පරිශීලකයින් මවිතයට පත් කරයි
පසුගිය වසර කිහිපය තුළ ජංගම දුරකතන ඡායාරූපකරණය, snapshot ඡායාරූපවල පටන් සූක්ෂම වෙළෙඳ දැන්වීම් ඡායාරූප දක්වා ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි දියුණු වී තිබේ. මෙම ජංගම දුරකතන ඡායාරූපකරණ විප්ලවයෙහි පුරෝගාමී සන්නාම අතරෙහි vivo සන්නාමය පෙරමුණෙහි පසු වන අතර, එමගින් මෑතදී හඳුන්වා දුන් V17 Pro හා S1 Pro ස්මාර්ට් ජංගම දුරකතන, ඡායාරූපකරණ සැකසුම් සම්බන්ධයෙන් (settings) vivo […]
නිවසේ සිට පහසුවෙන්ම කාර්යාල කටයුතු වල නිරත වීමට Huawei Media Pad T5 සහ Free Buds 3
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Media Pad T5 සහ Free Buds 3 වර්තමානය වන විට වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ තාක්ෂණික උපාංග ද්විත්වයක් වී හමාරය. වෘත්තිකයින්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කාර්යාලයේ කටයුතු සිදු කර ගැනීමට මෙන්ම දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව සහ පවුලේ සියලු දෙනාට […]