අනුකූලතා පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අපරාජිතා කෝපරේට් සර්විසස් ප්‍රයිවෙට් ලිමිටට්, කොළඹ මූලස්ථානය කර ගත් 3W කන්සල්ටින් හා එක්ව සිය ගෝලීය ඊ-පාලන හා අනුකූලතා (Compliance) මෘදුකාංග පද්ධතියක් වන COMPFIE ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ අනුකූලතා ව්‍යුහය වෙත COMPFIE හඳුන්වා දෙමින් ගත් මෙම පියවර මගින් අපරාජිතා සහ 3W කන්සල්ටින් අතර පළමු උපාය මාර්ගික […]
Latest News Sinhala
“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.
ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාල වේදිකාවක් හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට […]
නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද […]
පාඨක ඉල්ලීම සලකා බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය ඔක්. 08 වැනිදා දක්වා දීර්ඝ කෙරේ
ශ්‍රී ලාංකේය පොත් ලෝලීන් වෙත පෙර නොවූ විරූ පොත් ප්‍රදර්ශන අත් දැකීමක් රැගෙන, www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ළඟා වුණු බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලාංකීය පාඨකයින්ට සිත් සේ පොත් තෝරා ගැනීමට ඉඩකඩ සලසමින් තවදුරටත් ඔන්ලයින් ඔස්සේ රැඳී සිටීමට තීරණය කළ බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව, 2020 ඔක්තෝබර් 4 වෙනිදායින් ඇරඹි බිග් බෑඩ් වුල්ෆ් පොත් […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ෆින්ටෙක් බලගන්වනය (Virtual fintech accelerator) ආරම්භක ව්‍යාපාර (startups) 7ක් බිහි කරයි
HatchX යනු දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම fintech ආරම්භක බලගන්වන වැඩසටහන (startup accelerator programme) වන අතර, එය හැච් ආයතනය මූළිකත්වය ගෙන, ලංකන් ඒන්ජල් නෙට්වර්ක් හා එක්ව ෆෝර්ඩ් පදනමෙහි මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහනකි. HatchX හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ fintech ආරම්භකයන් සඳහා ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වීමට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දීමයි. […]
vivo V20, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම EYE AUTOFOCUS සහ ULTRA-SLEEK AG GLASS DESIGN විශේෂාංග සමගින් ළගදීම වෙළඳපොලට
vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප […]
HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින […]
Compfie’ set to change Sri Lanka’s Compliance Landscape
Aparajitha Corporate Services Private Limited, India’s no.1 company for Compliance, today announced the introduction of its Global E-Governance and Compliance Platform – ‘Compfie’ in Sri Lanka in association with Colombo headquartered 3W Consulting. This move to position ‘Compfie’ in Sri Lanka’s compliance market marks the first major development for the strategic country partnership between Aparajitha […]
Huawei විසින් අති සාර්ථක Online ක්‍රමයට නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටහනක් පවත්වයි
නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට නිකුත් කරයි වසරේ අතිසාර්ථක දෙවන වතාවටත්, Huawei සමාගම විසින් online වැඩසටහනක් හරහා දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයකින් අවසන් වුණු මෙම නිෂ්පාදන දියත් කිරීමේ online වැඩසටහන වෙනස්ම ක්‍රම වේදයකට අනුව සිදු කිරීමට Huawei සමාගම සමත් විය. මෙහිදී වෙළඳ […]
බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ
පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව, […]