හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට […]
Latest News Sinhala
එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.
හච් ජාලයේ සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා […]
බිළිදු සමට සුමුදු සුවය ගෙන බේබි ෂෙරමි හර්බල් සබන් දැන් අලුත් වෙලා
පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන් දැන් ඔබ වෙත දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින් මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්. හැමවිටම දරු […]
සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි
ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. පවතින සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේද […]
පැල්වත්ත කිරි සමාගම කිරි කර්මාන්තය ආශ්‍රිත නව ආධාරක කර්මාන්ත නිර්මාණය කරයි
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම ගවයින් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සෑම වසරකම, කන්නය, කාලගුණය සහ දේශගුණය අනුව සාමාන්‍යයෙන් නිෂ්පාදනය ධාරිතාවන් වෙනස් වන අතර තෘණ රටාවන්ට සහ කිරි නිෂ්පාදන හැකියාවන්ට එමගින් ඇතිකරන බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වේ. එමඟින් දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සහතික කිරීම පමණක් […]
SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ
දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී […]
අබාන්ස් Cleantech අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සම්මාන ලබයි.
අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ සමාගමක් ලෙස 2002 වසරේදී පිහිටුවන Cleantech සමාගම පෑලියගොඩ නව මැනිං වෙළඳ පොලේ සිදු කරන අපද්‍රවය කළමනාකරණ සේවා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. Cleantech සමාගම සමස්තයක් ලෙස ගත් කල මැනිං වෙළඳ පොල පිරිසිදු කිරීමේ සේවාවේ සිට අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සඳහාත් සනීපාරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සදහා කටයුතු කරන අතර […]
නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට […]
මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ නවතම ශාඛාව හෝමාගමදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය පසුගියදා සිය 13 වන ශාඛාව හෝමාගම නගරයේදී විවෘත කළේය. මෙමගින් ලබන මාර්තු 31 වනදා දක්වා රසායනාගාර පරීක්ෂණ සඳහා 50% ක වට්ටමක්, රෝහල් ගාස්තු රහිත විශේෂඥ වෛද්‍ය උපදේශන සහ නොමිලේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළුව විශේෂ හඳුන්වාදීමේ දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ. සියලුම බාහිර […]
හච්, ලොව සුපතල Audio streaming subscription සේවාව වන Spotify සමඟ අත්වැල් බැඳගනී
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන් ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය. මෙම හවුල්කාරිත්වය මඟින් […]