ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිය වසක ඉතිහාසක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) , ශ්‍රී ලංකාවේ භාවිත කළ වාහන වෙළෙඳ පොළෙහි සිදුවන විවිධ වංචනික ක්‍රියා පිළිබද සිය අවදානය යොමු කර ඇත. සංගමය සඳහන් කරන්නේ වර්තමානයේ බොහෝ රථ වාහන ගනුදෙනුකරුවන් ඔඩෝමීටර වංචාවන්, ව්‍යාජ අමතර කොටස් සහ ව්‍යාජ මෝටර් රථ ලියකියවිලි වංචාවන්ගේ ගොදුරක් බවට […]
Latest News Sinhala
SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී සිංගර් වෙත රන් සම්මානයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ. 2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ […]
ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය, EDB සහ Smart Expos සමඟ එක්ව දැවැන්ත ඔන්ලයින් ප්‍රදර්ශනයක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos & Fairs ප්‍රයිවට් ලිමිටඩ් හා එක්ව, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හවුල්කාරීත්වයද ඇතුව ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ ඔන්ලයින් ප්‍රදර්ශනයක් (වර්චුවල් එක්ස්පෝ) මෑතකදී දියත් කරන ලදී. මාර්ගගත (ONLINE) ක්‍රමයට පවතින මෙම සුවිශේෂී ප්‍රදර්ශනය ආරම්භ කිරීම EDB හි සභාපති සුරේෂ් ඩී මෙල් මහතා අතින් සිදු කෙරුණු […]
ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන 5 අතරට vivo සන්නාමත් එක් වෙයි.
ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් වන IDC හි නවතම වාර්ෂික වාර්තාව අනුව ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම ශ්‍රේණි ගත කිරීම්වල 5 වන ස්ථානයට පැමිණීමට vivo සමත්ව ඇත. එහිදී ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වශයෙන් vivo වෙළඳපල කොටස සියයට 8.6 ක් ලෙස වාර්තා කර ඇති අතර නැව්ගත කිරීම් උපාංග මිලියන 110 ඉක්මවයි. vivo […]
Hemas Consumer Wins big at SLIM DIGIS 2.0
Hemas Consumer, a leading manufacturer in Sri Lanka’s Home and Personal Care sector sealed prominent awards at the recently concluded SLIM DIGIS 2.0. One of its highly successful campaigns, Freedom Run 2.0 organized for Dandex Pro Scalp clinched three awards including Silver award for Best Use of Technology in Marketing 2020, Bronze award in the […]
පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන
අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගම සිය සතුට පල කරයි. පැල්වත්ත ඩේරි සමාගම, මෙම ඉඩම් ගැටලුව ඇතුළු කිරි කර්මාන්තයෙහි ගැටළු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳව සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පුද කරන අතර රජය […]
ඩීමෝ ගෙවතු වගාවට නව මුහුණුවරක් ලබා දෙමින් “footprints” ස්වයං වගා කට්ටල හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprints ස්වයං ගෙවතු වගා කට්ටල (footprints Do-It-Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි. මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රසිද්ධ සමාජ […]
ස්වදේශී කොහොඹ සත්වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” සත්වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා […]
සොලෙක්ස් – ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම
සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය තුල වැකියුම් ජෙටර් යන්ත්‍ර , ඒරියල් ප්ලැට්ෆෝම්ස් […]
චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්
ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත. මෙවර චින්ට් ගෝලීය සමුළුව ඔන්ලයින් ක්‍රමයට සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා ලොව පුර විසිර සිටින චින්ට් […]