Latest News Sinhala

හේමාස් කන්සියුමර් විසින් දංකොටුව මූලික රෝහල වෙත සුවිශේෂී පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක්  වන හේමාස් කන්සියුමර්, ශිඝ්‍රයෙන් දිවයින තුළ පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින ප්‍රමුඛ දේශීය සමාගමකි. එම ප්‍රයන්තයේ තවත් එක් අදියරක් ලෙස, රෝගීන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්,  කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන දංකොටුව මූලික රෝහලේ කොවිඩ් වාට්ටුව් වෙත අතවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග […]

Latest News Sinhala

Multilac Care & SLINTEC launch NOVID Antiviral and Antibacterial Spray to fight against Corona Virus

Photo Captions – In a pioneering initiative to battle against COVID-19, Multilac Care together with the Sri Lanka Institute of Nanotechnology (SLINTEC) recently launched Sri Lanka’s first ever Antiviral and Antibacterial Spray. The new NOVID antiviral and antibacterial spray is the first of its kind to be launched in Sri Lanka that kills 99% of […]

Latest News Sinhala

සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා වසරේ ප්‍රධාන විධායක නිළධාරියා සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිළධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2020 වසරේ දී […]

Latest News Sinhala

පැල්වත්ත කිරි සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනින් කිරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 463ක පහසුකම්

මෙරට ප්‍රමුඛතම පුද්ගලික කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 463ක ව්‍යපෘති පහසුකම් සලසා තිබේ. ඒ අනුව පළමු අදියර ලෙස ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000කට මේ යටතේ පහසුකම් සැලසීමට සමාගම සැලසුම් කර ඇත. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වන […]

Latest News Sinhala

වෙලෝනා කඩ්ල්ස් වෙත 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලේදී සුවිශේෂී රිදී සම්මානයක්

වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය වෙලෝනා කඩ්ල්ස් වෙත ශ්‍රී  ලාංකීය  සනීපාරක්ෂක හා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක්  මහත් ආදරයෙන් වැළඳගත්, විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන  “වෙලෝනා කඩ්ල්ස්”,  පසුගියදා අවසන් වූ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence) වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය හිමි විය.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බව යළිත් […]

Latest News Sinhala

IIT වෙත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළලේදී (NBQSA) සම්මාන රැසක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ.  මෙවර  සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා  වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත් සමඟ ඔවුන් අගයමින් BCS Chairman’s […]

Latest News Sinhala

යහපත් හෙට දවසක් උදෙසා නව්‍යකරණයන් කේන්ද්‍ර ගත කිරීම පිළිබඳ vivo සමාගමෙන් විවෘත ලිපියක්

ලෝකය COVID-19 වසංගතය සමග කටයුතු කිරීමට හුරු වෙමින් සිටින මොහොතක වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් සියල්ලන්ටම අපගේ හෘදයාංගම බව ප්‍රකාශ කරමි. පසුගිය 2020 වර්ෂය අප සැමට දුෂ්කර වුවත් අපගේ ගනුදෙනුකරුවන් සමඟත් හවුල්කරුවන් සහ ඊ-වාණිජ්‍ය නාලිකා හවුල්කරුවන් සමඟත් සමීපව කටයුතු කිරීමට අපට හැකි විය. ඒ අනුව තාක්‍ෂණික වශයෙන් උසස්ම ගණයේ ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමීමත් ඔබගේ සියලු […]

Latest News Sinhala

එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට COVID-19 එන්නත ලබා දෙයි.

බ්‍රිතාන්‍ය පුරා මේ වන විට ලබා දෙමින් පවතින COVID-19 වැළක්වීමේ  Pfizer/BioNTech එන්නත් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට ද ලබා ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ.  COVID-19 වසංගත තත්ත්වය තුළ අන්තර්ජාතික සිසුන්ට සහයෝගය දැක්වීමට සිය කැපවීම ප්‍රකාශ කර ඇති එක්සත් රාජධානි රජය ඒ සඳහා වූ කැප වීම මෙලෙස ප්‍රකාෂයට පත් කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල අමාත්‍ය මිෂෙල් […]

Latest News Sinhala

කෙල්සි හෝම්ස් ‘VERDANT VILLAS’ මීගමුව, නිවාස ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමඟ නව නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය. මෙරට […]