ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් ලංකාව තුල පවතින ළමා නිවාස විශාල ප්‍රමාණයක් අතුරෙන් තෝරාගත් දරුවන් 60 දෙනෙකු සඳහා දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කිරීමට යයි. ඔවුන් මෙම ක්‍රියාවලියෙහි දෙවන අදියරෙහි සිටින අතර අධ්‍යාපන අමාත්‍යාංශය, […]
Latest News Sinhala
IT Gallery විසින් අති නවීන Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේ දී විවෘත කරයි
ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී. දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදන ගවේෂණය, නිෂ්පාදන මිලදී ගැනීම, නිර්දේශයන් […]
පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය
පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin) හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ […]
කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා හේමාස් කන්සියුමර් සමඟින් WNPS සහයෝගීතාවයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය හරහා හේමාස් විසින් WNPS සමඟ වසර තුනක කාලයක් සඳහා තෝරාගත් බිම් ප්‍රමාණයක කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු […]
DOK Solutions Celebrates a Decade of Excellence
DOK Solutions Lanka – Sri Lanka’s leading Record Management & Business Process Outsourcing service provider – celebrates its 10th anniversary this year. The significant milestone was observed and celebrated at a ceremonious event that was recently organised at Hotel Ramada, Colombo, and witnessed the participation of several longstanding employees of the company who were recognised […]
ඩීමෝ සමඟින් HNB අතර පැවති හවුල්කාරීත්වය තව දුරටත් පුළුල් කරමින් DIMO CERTIFIED pre-owned රථ වාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ. එම හවුල්කාරීත්වයේ තවත් එක් අදියරක් පසු කරමින් […]
නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත. Clover ව්‍යාපෘතියේ අති […]
CNCI Achiever Awards 2020 හිදී ඕෂන් ලංකා හට ජාතික තලයේ කුසලතා සම්මානයක්
ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් […]
IT Gallery launches state of the art Hikvision experience center at Ja-Ela
Photo Caption– IT Gallery Computers Pvt Ltd, the leading distributor of video surveillance solutions and the National Distributor for Hikvision in Sri Lanka, recently launched a fully-fledged Hikvision experience center in the city of Ja-Ela, aiming to transform the customers’ journey to a new direction. Hailed as the first Hikvision experience center in South Asia, […]
Huawei together with Browns Investments unveils Huawei’s IdeaHub Smart Screen
The latest cutting-edge productivity tool IdeaHub Smart Screen is now available in Sri Lanka World’s leading ICT solutions provider Huawei and strategic investment vehicle of the Sri Lanka’s Browns Group – Browns Investments PLC together in partnership recently unveiled the latest cutting-edge productivity tool IdeaHub Smart Screen to the Sri Lankan Market. Huawei Ideahub Smart […]