Latest News Sinhala

හච්, Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි

පාරිභෝගිකයින් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumo හා සහයෝගීතාවයකට එළඹ ඇත.   මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා   ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්ව මුදල් ඉතා පහසුවෙන් හා කඩිනමින් […]

Latest News Sinhala

Colombo Expats Cultural Association (CECA) විසින් දෙවන වරටත් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන් වෙනුවෙන් සිය චිත්‍ර තරඟය දියත් කරයි.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් දෙවන වරටත් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන් රැසක් සදහා මෙහයවනු ලබන චිත්‍ර තරඟය සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් […]

Latest News Sinhala

රාණි සඳුන් ශ්‍රී ලාංකික උරුම පෞද්ගලික සනීපාරක්ෂක සන්නාමය වෙතින් “රාණි සඳුන් වාසනා වරමේ” ජයග්‍රාහකයින් අගයයි

ස්වදේශී කර්මාන්තායතනය, විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් ඇගයීමේ අරමුණින් දියත් කළ රාණි සඳුන් වාසනා වරම ප්‍රවර්ධන වැඩසටහනෙහි රන් මාල දිනා ගත්  ජයග්‍රාහකයන් මෑතක දී ප්‍රකාශයට පත් කර කෙරුණි. යූ. මාරියන් ප්‍රනාන්දු (මාරවිල), ඩබ්.ඩී සමරකෝන් (අනුරාධපුර), නදීෂා දීප්ති ජයතිලක (මැල්සිරිපුර), එච්. පුෂ්පා මාලනී (මැදිරිගිරිය), රෂ්මි මදුෂාලි (වැලිපැන්න), ටී.ඩී. මාලනී ප්‍රියන්තිකා (අම්පාර) යන ජයග්‍රාහකයින් සය දෙනා වෙත  කැරට් […]

Latest News Sinhala

පැල්වත්ත කිරි සමාගම CNCI Achiever Awards 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනී.

ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් අඛණ්ඩව 19 වන වරටත් පවත්වන ලද Achiever Awards 2020 සම්මාන උළෙලේදී කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල මාර්තු  21 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී පැල්වත්ත කිරි සමාගම ‘මහා පරිමාණ’ කාණ්ඩය යටතේ නිෂ්පාදන අංශයේ ජාතික […]

Latest News Sinhala

Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපල සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා පැවැත්වුණු අතර, එහිදී සොෆ්ට්ලොජික් IT විසින් Dell පාරිභෝගික විසඳුම් සඳහා හොඳම හවුල්කරුවාට හිමි සම්මානය සහ […]

Latest News Sinhala

බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් දෙවන වරටත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් ඔවුන්ගේ පස්වන ලංකාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත පැමිණීමට නියමිතය. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණීමට ඉතාමත් සුළු කාලයක් පවතින අතර මෙවර ඔවුන්ගේ පොත් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට ඔවුන් සැදී පැහැදී සිටි. 2021 මැයි 5 […]

Latest News Sinhala

Dell Partner Business Conference හීදී සිංගර් හට සුවිශේෂී සම්මාන ද්විත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු නැගී එන ආසියානු වෙළඳ පොළවල් සඳහා වූ සම්මාන උළෙලක් වන Dell Partner Business Conference FY22 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක සහ උපාංග සැපයුම්කරු ලෙස සිය නාමය […]

Latest News Sinhala

උත්සව සමයේ vivo Y Series සහ V Series සඳහා විශේෂ ත්‍යාග සමගින් වාසි රැසක්

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළෙහි නවෝත්පාදනයන් කේන්ද්‍රකර ගත් ජනප්‍රිය හා ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ප්‍රබල කැමරා, නව්‍ය විශේෂාංග සහ ආකර්ෂණීය හැඩය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ Y20 series (Y20, Y20s), Y51 සහ V20 series (V20 හා V20 SE) සඳහා විශේෂ ත්‍යාග හිමි […]

Latest News Sinhala

රථවාහන රක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් Toyota Lanka සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවයක

නිෂ්පාදන වර්ෂයේ සිට අවුරුදු 10 ට අඩු TOYOTA වාහන අනතුරු අලුත්වැඩියා කිරීමකදී සම්පුර්ණ වන්දිය LOLC GI වෙතින් ලොව ප්‍රමුඛ TOYOTA සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota Lanka විසින්, ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන […]

Latest News Sinhala

රටේ ආර්ථිකය පණ ගන්වන පොල් කර්මාන්තය

කොවිඩ් 19 ව්‍යාප්තියක් සමඟ ගෝලීයව සෑම රටකම පාහේ ආර්ථිකයන් විශාල ලෙස කඩා වැටීමකට ලක් වුණු බව අප හොඳින් දන්නා කාරණයක්.  පසුගිය වසරක කාල සීමාව දෙස නැවත හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වන්නේ ලොව අනෙකුත් රාජ්‍යන් සඳහා මෙන්ම දේශීය ආර්ථිකයට ද කොවිඩ් වසංගතය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. එම බලපෑමේ ප්‍රමාණය නිවැරදිව මිනුම් කළ […]