Latest News Sinhala

නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්

ජංගම දුරකථන  බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී.  නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට […]

Latest News Sinhala

මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ නවතම ශාඛාව හෝමාගමදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය පසුගියදා සිය 13 වන ශාඛාව හෝමාගම නගරයේදී විවෘත කළේය. මෙමගින් ලබන මාර්තු 31 වනදා දක්වා රසායනාගාර පරීක්ෂණ සඳහා 50% ක වට්ටමක්, රෝහල් ගාස්තු රහිත විශේෂඥ වෛද්‍ය උපදේශන සහ නොමිලේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළුව විශේෂ හඳුන්වාදීමේ දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ. සියලුම බාහිර […]

Latest News Sinhala

හච්, ලොව සුපතල Audio streaming subscription සේවාව වන Spotify සමඟ අත්වැල් බැඳගනී

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන්  ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය. මෙම හවුල්කාරිත්වය මඟින් […]

Latest News Sinhala

Ocean Lanka විසින් දීර්ඝ කාලීනව සේවයේ නිරත වූ සේවකයින් 39 දෙනෙකු ඇගයීමට ලක් කරයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka විසින් පසුගියදා සිය සමාගම තුළ වසර 25ක සහ 20ක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සේවකයින් 39 දෙනෙකු අගයමින් මුදල් ත්‍යාග පිරිනැමිණි.  මේ පිළිබඳව අදහස් දක්වමින්  Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ මෙවැන්නකි. ” Ocean Lanka  සමාගම කලාපයේ ප්‍රමුඛතම රෙදිපිළි නිෂ්පාදකයා […]

Latest News Sinhala

කාර්යක්ෂම පහසු දිවියකට Huawei Nova 7 SE, 5G සහ Huawei Watch GT 2 Pro

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි අරමුණ වනුයේ පරිශීලකයින්ට විවිධ ස්මාර්ට් උපාංග හරහා නවමු තාක්ෂණික අත්දැකීමක් ලබා දීමයි. මෙම නව ස්මාර්ට් උපාංග මගින් , මිනිසුන්ට වඩා කාර්යක්ෂම ලෙස ජීවත්වීමට හැකි වන පරිදි තාක්ෂණයෙන් සපිරි ලොවක්  සඳහා මංපෙත් විවර කර ගනිමින් පවතී . Huawei අඛණ්ඩව නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් ඔබ්බට පැළඳිය හැකි උපාංග , […]

Latest News Sinhala

Spotify ශ්‍රී ලංකාවට

ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට  සිය සේවා ව්‍යාප්ත කල  බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.  දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify […]

Latest News Sinhala

ඩීමෝ අඛණ්ඩව අට වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් ජයග්‍රාහී අට වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වුණු මෙම සම්මාන උළෙල තුලදී ඩීමෝ විසින් සම්මාන රැසක් දිනා ගන්නා ලදී. මේ තුළින් පෙන්නුම් කරන්නේ ඩීමෝ ආයතනය සිය සේවයකින් වෙනුවෙන් නිර්මාණය කර ඇති ආයතනික සංස්කෘතියේ විශිෂ්ටත්වය යැයි […]

Latest News Sinhala

Hemas Consumer facilitates Dankotuwa Base Hospital’s Covid ward with notable donations

Hemas Consumer, a leading manufacturer in Sri Lanka’s Home and Personal Care sector in yet another community support initiative has made notable donations to Dankotuwa Base Hospital’s Covid ward, aiming to enhance the patients’ facilities. Hemas came forward to donate several essential items to the hospital so that it can better serve the patients. Amongst […]

Latest News Sinhala

හේමාස් කන්සියුමර් විසින් දංකොටුව මූලික රෝහල වෙත සුවිශේෂී පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක්  වන හේමාස් කන්සියුමර්, ශිඝ්‍රයෙන් දිවයින තුළ පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින ප්‍රමුඛ දේශීය සමාගමකි. එම ප්‍රයන්තයේ තවත් එක් අදියරක් ලෙස, රෝගීන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්,  කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන දංකොටුව මූලික රෝහලේ කොවිඩ් වාට්ටුව් වෙත අතවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග […]

Latest News Sinhala

Multilac Care & SLINTEC launch NOVID Antiviral and Antibacterial Spray to fight against Corona Virus

Photo Captions – In a pioneering initiative to battle against COVID-19, Multilac Care together with the Sri Lanka Institute of Nanotechnology (SLINTEC) recently launched Sri Lanka’s first ever Antiviral and Antibacterial Spray. The new NOVID antiviral and antibacterial spray is the first of its kind to be launched in Sri Lanka that kills 99% of […]