Latest News Sinhala

අමානා තකාෆුල් අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරේ.

මෙරට ප්‍රමුඛතම දේශීය රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම එහි අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කරමින් නව්‍ය ගමන් මගක් සනිටුහන් කරයි. ඒ අනුව 2020 දෙසැම්බර් 22 දින සිට බලපැවැත්වෙන පරිදි අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ලෙස දීප්ති වික්‍රමසූරිය මහත්මිය පත් කර ඇති අතර 2021 අප්‍රියෙල් 1 වන දින සිට බලපැවැත්වෙන […]

Latest News Sinhala

මානසික සෞඛ්‍ය නැංවීමේ වැදගත්කම: Lancaster University සහ Study Group හි ඉදිරිදර්ශනය

ලොව ප්‍රමුඛතම අධ්‍යන කේන්ද්‍රස්ථානයක් වන එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරීමට උපාධි අපේක්ෂකයින්ගේ සිට දක්ෂ පශ්චාත් උපාධිධාරීන් දක්වා ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් සෑම වසරක් පාසාම ඉදිරිපත්වේ. බ්‍රිතාන්‍යයේ පවතින අධ්‍යනය විශිෂ්ටත්වය මෙන්ම එරට දී ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන පිළිගැනීමද ඉතා ඉහළය. බහු සංස්කෘතික හා විවිධත්වයෙන් යුතු සමාජයක් අගය කරන බ්‍රිතාන්‍යයේ මේ වන විට COVID-19 සඳහා එන්නත් කිරීමද […]

Latest News Sinhala

HUTCHGoPlay වෙතින් ඔන්ලියින් ක්‍රීඩා 1000කට අධික ප්‍රමාණයකට අසීමිත ප්‍රවේශයක්.

ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, තම පාරිභෝගිකයින්ගේ කාලීන ඔන්ලයින් ක්‍රීඩා අවශ්‍යතාව සඳහා නව්‍යතම විසඳුමක් ලෙස HUTCHGoPlay පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙමඟින් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගැනීමකින් තොරව මොබයිල් බ්‍රව්සර් ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා වෙත පිවිසිය හැක. ජංගම ගෙවීම් සහ ඩිජිටල් අන්තර්ගත මුදල් ඉපැයීමේ පිළිබඳ විශේෂඥ Digital Virgo සමඟ එක්ව […]

Latest News Sinhala

Work from home (WFH) සහ Learn From Home (LFH) පහසු කරවන Huawei Tablet මාදිලින් පෙළ

බොහෝ කාර්යාලයන් මේ වනවිටත් Work from Home (WFH) ක්‍රමයට රාජකාරි කටයුතු කිරීමට යොමුවෙමින් පවතී. තවද බහුතරයක් උපකාරක පංතිද සමහරක් පාසල්ද online ක්‍රමය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් පවතී. ගෝලීය තාක්ෂණික ලොව පුරෝගාමී සන්නාමය වන Huawei විසින් මෙම වෙනස් වන ජීවන අවශ්‍යතා හඳුනා ගනිමින්  සරිලන Tablet මාදිලින් පෙළක් හදුන්වා දී ඇත. මෙම tablet  මාදිලින් මේ වනවිටත් […]

Latest News Sinhala

සිංගර්,Global Banking and Financial සම්මානඋළෙලේදී Retail Brand of the Year ලෙසින් අඛණ්ඩව දෙවන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards 11වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන මෙම සම්මාන උළෙලෙහි සිංගර් ශ්‍රී ලංකා සමාගම දෙවැනි වරටත් , Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි […]

Latest News Sinhala

අද්විතීය realme 8 ස්මාර්ට් දුරකතන ඇතුලු තවත් සුවිශේෂී AIOT උපාංග රැසක් වෙළඳ පොළට නිකුත් වෙයි

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින් ඔවුන්ගේ මීළඟ ස්මාර්ට් දුරකථනය වන realme 8 ඇතුළුව සුවිශේෂී තාක්ෂණික උපාංග කිහිපයක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. මෙම නවතම AIOT උපාංග වනුයේ realme Buds Q2, realme Wireless 2 Neo හා realme Watch 2 යි.  මාධ්‍ය පරාසයේ ස්මාර්ට් දුරකතනයක් වන realme number Series, වසර […]

Latest News Sinhala

“ස්වදේශී” Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය බවට පත් වෙයි

ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු  ශාකසාර  පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ලෙසින් පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  වෙතින්  පිදුම් ලබන ලදි. 2020 වසරේ   Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සදහා ස්වදේශී සිදු කළ මෙහෙවර   මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින් තහවුරු කරයි. ස්වදේශී හි සේවකයන්, […]

Latest News Sinhala

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර් සහ වැසි වනාන්තර සුරකින්නෝ අතර හවුල්කාරීත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි.  මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය […]

Latest News Sinhala

ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!

ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන් අපගේ ජිවිතයේ ඇදහිය නොහැකි කාර්යභාරයක් සෑම මොහොතක් පාසාම සිදු කරන අපගේ ජිවය වන අතර ඇය සෑම දිනයකම සැමරීමට තරම් සුදුසු වන්නේය. පවුල, සමාජය හා ආර්ථිකමය […]

Latest News Sinhala

හැදෙන රටට ජීවය දෙන මල්ටිලැක් සමාජ සත්කාරය

ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයට සවියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිව් වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ සමාජ සත්කාර්යය පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ කල්දෙමුල්ල සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. එහිදී මෙම මහඟු සමාජ මෙහෙවරට දායකත්වයක් ලබා දෙමින් අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ තීන්ත ලොව දේශීය සන්නාමය ලෙසින් ඉමහත් කීර්තියක් දිනා සිටින මල්ටිලැක් ආයතනයයි. තරගකාරී ව්‍යාපාර […]