ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පුරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි. ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple […]
Latest News Sinhala
ASEAN ව්‍යාපාර හා ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි වසර පහ තීරණාත්මකයි: NIKKEI-ISEAS forum
NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය […]
Teesside විශ්වවිද්‍යාලයේ ලාංකික සිසුන්ට Study Group වෙතින් රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක්
ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සේවා සැපයුම් ආයතනයක් වන Study Group වෙතින් විදේශයන්හි අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට රැකියා ලබා ගැනීමේ අවස්ථාව තවත් පුළුල් කර දී තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ සිය නව උසස් අධ්‍යාපන හවුල්කරුවා වන Teesside විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට රැකියා සූදානම් කිරීමේ වැඩසටහන Study Group විසින් තවත් දීර්ඝ කර ඇත. මෙම රැකියා සූදානම් […]
ඩීමෝ වෙතින් දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමට වීරා හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ වසර ගණනාවක් සිට දේශීය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර ඇත. විශේෂයෙන්ම දේශීය ගොවීන්ට සිය ආදායම් මාර්ග වර්ධනය කරගත හැකි වන අයුරින් ඔවුන්ගේ විවිධ කාර්යයන් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා වූ නිෂ්පාදන හා සේවා හඳුන්වා දීම කෙරෙහි ඩීමෝ ඉහළ අවධානයක් යොමු කරමින් සිටීයි. […]
realme GT ප්‍රථමයෙන් Android 12 වෙත යාවත්කාලීන කරමින් realme විසින් ඔක්තෝම්බර් 13 වන දින realme UI 3.0 ගෝලීය වශයෙන් නිකුත් කරයි
ඔක්තෝබර් 4 වන දින Google විසින් Android 12 නිල වශයෙන් නිකුත් කළ අතර ප්‍රථමයෙන් සිය උපාංග සඳහා මෙම Android 12 ස්ථාවර යාවත්කාලීන කිරීම ලබා දුන් වෙළඳ නාම අතරට realme ද එක් විය. realme විසින් realme GT සහ තවත් මාදිලි සඳහා මෙම Android 12 ස්ථාවර යාවත්කාලීන කිරීම දියත් කරනු ඇත. පරිශීලකයින්ට realme නිල ප්‍රජාවට සම්බන්ධ වීම […]
සමට හිතකර නිෂ්පාදන භාවිතයේ කාලීන අවශ්‍යතාව
පවතින කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් සෑම පුද්ගලයෙකුම තම සෞඛ්‍යාරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. වර්තමානයේ තම දෑත් පිරිසිදුව තබා ගැනීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන අතරම සමෙහි ආරක්‍ෂාව පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතුය. බොහෝ සමට හිතකර නිෂ්පාදන සමේ වියලි බව සහ අඳුරු බව නැති කරන අතර එය සැබවින්ම සමේ සුන්දරත්වයට බලපානු ලබයි. විශේෂයෙන් […]
පැල්වත්ත කිරි සමාගම දේශීය ඉල්ලුම සැපිරීමට නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමත් ගොවි ප්‍රජාවට සහය දැක්වීම මෙන්ම රටේ ආර්ථිකයට ආධාර කිරීමත් මෙම සැලසුම හරහා සිදු කෙරෙනු ඇත. පැල්වත්ත කිරි […]
Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී ඔබේ නිවසට අරුම පුදුම තෑගි ගොන්නක්.
ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන Daraz සමඟ Daraz 5 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ Diamond හවුල්කරුවෙකු ලෙස සහයෝගීතාවයකට පිවිස ඇත. vivo, තරුණයින්ගේ තාක්ෂණය මත පදනම් වූ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් Daraz online store සමඟ සහයෝගයෙන් ‘Daraz Turns 5’ ව්‍යාපාරය දියත් කර ඇත. මෙම […]
දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක් එක් කරයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන්මඟ මෙසේ ආරම්භ […]
SINGER – SIGNATURE නවතම Concept Center කොළඹදී විවෘත වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමඟින් අත්වැල් බැඳ ගනිමින් ලොව ප්‍රමුඛ පැන්ට්‍රි කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි. වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමඟින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ […]