Latest News Sinhala

EVOKE විසින් මෙරට ප්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවය […]

Latest News Sinhala

චින්ට් එනර්ජි විසින් දේශීය වෙළඳ පොළ වෙත නවතම ස්විච් සහ සොකට් මාදිලි හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් බලශක්ති විසඳුම් සපයන්නා වන චින්ට් එනර්ජි සමාගම සිය දේශීය නිෂ්පාදන පරාසය වෙත නවතම 2L මාදිලියේ ස්විච් සහ සොකට් හඳුන්වා දී ඇත. ලොව තුන්වන විශාලතම විදුලි කාර්මික උපකරණ සන්නාමය වන චින්ට් හි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි ක්‍රියා කරන අතර, ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන පිළිබඳ […]

Latest News Sinhala

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සිය ටැබ් වාසනා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි.

ප්‍රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්  විසින් මෙහෙයවන ලද ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන හරහා රට පුරා සිටින වාසනාවන්ත ජයග්‍රාහකයින් 30 දෙනෙකුට නවතම ටැබ් පිරිනැමීමට ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සමත් වූ අතර, මෙය ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ අන්තර්ජාලය මගින් සිදුවන ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනවා පමණක් නොව දිනෙන් […]

Latest News Sinhala

දහසය වන වරටත් පැවැත්වුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගොඩනැගිලි ඉදිකිරීම් අගයන PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙල සාර්ථකව අවසන් වේ

– ඉන්දුනීසියාවේ විශාලතම දේපල සංවර්ධක සමාගමක් වන Sinar Mas Land  විසින් Best Developer (Asia) සම්මානය හිමිකර ගනී – වියට්නාමය, මේන්ලන්ඩ් චීනය, හොංකොං, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය සහ ග්‍රේටර් නිසෙකෝ (ජපානය) යන රටවලින් ජයග්‍රාහකයින් රැසක් – UOL Group Limited හි සමූහ ප්‍රධාන විධායක Liam Wee Sin, 2021 PropertyGuru Icon සම්මානය පිළිගනී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණයන් […]

Latest News Sinhala

80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට

ඡායාරූප විස්තරය -වමේ සිට දකුණට ,ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි  /  කළමනාකාර අධ්‍යක්ෂිකා  චූලෝධරා සමරසිංහ මහත්මිය, ප්‍රධාන විධායක නිළධාරී – අමිල උඩවත්ත මහතා, සභාපතිනි – A. M. විජයවර්ධන මැතිණිය, අධ්‍යක්ෂක – කවින්ද ඩයස් අබේසිංහ මහතා සහ සාමාන්‍යාධිකාරී – අලෙවි චමින්ද ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ රුව වඩන සඳුන් සබන් අතර ප්‍රමුඛතම   සන්නාමය, රාණි සඳුන් දශක 08ක අසමසම  […]

Latest News Sinhala

vivo, Daraz සමග එක්ව මෙම උත්සව සමයේ ආකර්ෂණීය තෑගි පිරිනමයි

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන vivo සමාගම එළඹෙන Daraz 12.12 විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව vivo  සහ Daraz අඛණ්ඩ හවුල්කාරිත්වය යටතේ මෙම වසරේ තුන්වන වරටත් පාරිභෝගිකයින්ට නැවතත් ත්‍යාග පිරිනැමීමට සූදානම් වේ. මෙම උත්සව මාසයේදී vivo සිය ජනප්‍රියතම V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමක් සඳහාම […]

Latest News Sinhala

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර්ස් සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ එක්ව වැසි වනාන්තර සුරැකීමේ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් ආයතනය විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්,  ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ ‘ සමඟ වූ සහයෝගිතාවය ඔස්සේ අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කිරීමේ නිල උත්සවය මෑතක දී හේමාස් කන්සියුමර් ආයතනයේ […]

Latest News Sinhala

සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම සිය පළමු අලෙවිසැල පංචිකාවත්තේදී විවෘත කරයි.

ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන, ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ අමතර කොටස් හා උපාංග කිහිපයකටම බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම, සිය පළමු අලෙවි සැල පසුගිය ඔක්තෝබර් 24 වන දින යෙදුනු සුබ මොහොතින්, ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, පංචිකාවත්තේදී විවෘත කෙරිණි. නො 01, […]

Latest News Sinhala

LPLT20 2021/22 නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPLT20) 2021/22 තරඟාවලියේ  නිල සනීපාරක්ෂක සහකරු ලෙස  Dettol තෝරාගෙන ඇත.2018දී ආරම්භ කරන ලද වාර්ෂික ලීගය 2020 දීත් පැවැත් වූ අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහිදී ජය හිමිකර ගන්නා ලදී. විෂබීජ නාශක පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන ඩෙටෝල් , ගෝලීය වශයෙන් කීර්තිමත්  සමාගමක් වන Reckitt හි නිෂ්පාදනයකි. සබන්, අත් සේදීමේ දියර , විෂබීජ නාශක […]

Latest News Sinhala

පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි

පැල්වත්ත කිරි සමාගම Keells සුපිරි වෙළඳ සැල් ජාලය සමඟ එක්ව පැල්වත්ත ලුණු සහිත බටර් සඳහා 2021 දෙසැම්බර් 01 සිට 31 දක්වා 15%ක සහනදායී වට්ටමක් ලබා දෙමින් දෙසැම්බර් උත්සව සමය වඩාත් වර්ණවත් කරයි. පැල්වත්ත කිරි සමාගමේ නව්‍ය වෙළඳ නාලිකා කළමනාකාර චමින්ද පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දෙසැම්බර් උත්සව සමය යනු මුළුතැන්ගෙය සිනහවෙන් හා […]