Latest News Sinhala

2024/2025 ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සම්මාන රැසකින් පිදුම් ලබයි

මෙරට අපනයනකරුවන් උදෙසා පිරිනමනු ලබන ඉහළම ජාතික ගෞරවය වන ‘ජනාධිපති අපනයන සම්මාන’ උළෙලේ දී, 2024/2025 වර්ෂය සඳහා, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් සිය ව්‍යාපාරික ඒකක තුනක් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත් විය. මෙහිදී HJS Condiments Limited, Quality Seed Company Limited සහ Hayleys Agro Biotech (Pvt) Ltd යන සමාගම් සතු විශිෂ්ට අපනයන කාර්යසාධනය ඇගයීමට ලක් වූ අතර, […]

Latest News Sinhala

ජෝන් කීල්ස් පදනම සහ Victoria Golf Resort වෙතින් මැදදුම්බර නිතුලේමඩට ආදර්ශ පෙරපාසලක්

ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි. විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ […]

Latest News Sinhala

George Steuart Explores Trade and Expansion Opportunities in Africa

Participates in the Commonwealth Enterprise and Investment Council delegation to Nigeria & Kenya George Steuart & Company participated in a series of high-level engagements organised by the Commonwealth Enterprise and Investment Council (CWEIC) in Africa during the latter part of 2025. The engagements in Kenya was held in Nairobi in December, led by CWEIC Deputy […]

Latest News Sinhala

Hatch ශ්‍රී ලංකාවේ පළමු නවෝත්පාදන දිස්ත්‍රික්කය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ සම්මානලාභී නැගී එන ව්‍යාපාරික කේන්ද්‍රය සහ ව්‍යවසායකත්ව පද්ධතියේ ප්‍රධාන බලවේගයක් වන Hatch ආයතනය, රටේ පළමු නවෝත්පාදන දිස්ත්‍රික්කය කොළඹ 01 හි නිර්මාණය කිරීමේ දැවැන්තම මුලපිරීම ඉදිරියට ගෙන යමින් සිටී. මෙම අදහස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රථම වරට 2025 මාර්තු මාසයේ පැවති Startup Nation 2025 වැඩසටහනේ දී සිදු කළ අතර, 2025 ඔක්තෝබර් 1 වන දින […]

Latest News Sinhala

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආයතන සවිබලගන්වමින් Hikvision Skill Quest සාර්ථකව දියත් කෙරේ

මෙරට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Hikvision Sri Lanka විසින් සංවිධානය කරන ලද  ‘Hikvision Skill Quest’ හි අවසාන මහා තරගය හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් (Hilton Colombo Residence) හි දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ පළාත් 09 ආවරණය කරමින් මාස ගණනාවක් පුරා පැවති වැඩසටහනේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට  ආරක්ෂක තාක්‍ෂණික  කර්මාන්තයේ  දක්ෂ ස්ථාපකයන් […]

Latest News Sinhala

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහයවන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]

Latest News Sinhala

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමග දේශීය ගුවන් ගමන් නව යුගයකට

ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ. මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව […]

Latest News Sinhala

ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් රු.බිලියන1.3කට ලොජිකෙයා මිලදී ගනී

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගනුදෙනුව සඳහා, Ceylon Tea Brokers PLC වෙත රුපියල් මිලියන 635.3 ක මුදලක් ගෙවීම මෙන්ම බැංකු හා […]

Latest News Sinhala

ඩේවිඩ් පීරිස් සමූහයේ “ස්පීඩ්බේ” වෙතින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝටර් රේසිං අත්දැකීම්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව  අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි. බණ්ඩාරගම පිහිටි, මීටර් […]

Latest News Sinhala

Binance, ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සඳහා රු. මිලියන ~61.6ක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන්, ගෝලීය බ්ලොක්චේන් ප්‍රමුඛයා වන Binance හි සුභ සාධන අංශය වන Binance Charity, හදිසි මානුෂීය මෙහෙයුම් සහ කඩිනම් යථා තත්ත්වයට […]