මෙරට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Hikvision Sri Lanka විසින් සංවිධානය කරන ලද ‘Hikvision Skill Quest’ හි අවසාන මහා තරගය හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් (Hilton Colombo Residence) හි දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ පළාත් 09 ආවරණය කරමින් මාස ගණනාවක් පුරා පැවති වැඩසටහනේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට ආරක්ෂක තාක්‍ෂණික කර්මාන්තයේ දක්ෂ ස්ථාපකයන් […]
Latest News Sinhala
උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහයවන “GRIT Accelerator” හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් සමග දේශීය ගුවන් ගමන් නව යුගයකට
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ. මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව […]
ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් රු.බිලියන1.3කට ලොජිකෙයා මිලදී ගනී
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගනුදෙනුව සඳහා, Ceylon Tea Brokers PLC වෙත රුපියල් මිලියන 635.3 ක මුදලක් ගෙවීම මෙන්ම බැංකු හා […]
ඩේවිඩ් පීරිස් සමූහයේ “ස්පීඩ්බේ” වෙතින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝටර් රේසිං අත්දැකීම්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි. බණ්ඩාරගම පිහිටි, මීටර් […]
Binance, ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සඳහා රු. මිලියන ~61.6ක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන්, ගෝලීය බ්ලොක්චේන් ප්‍රමුඛයා වන Binance හි සුභ සාධන අංශය වන Binance Charity, හදිසි මානුෂීය මෙහෙයුම් සහ කඩිනම් යථා තත්ත්වයට […]
2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සම්මානයට පාත්‍ර වේ
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) සිය පාරිසරික වගකීම සහ තිරසර මෙහෙයුම් භාවිතයන් වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත. පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් වාර්ෂිකව […]
Bybit, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර පිරිනමන බව නිවේදනය කරයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දෙමින්, සමස්ත අග්නිදිග ආසියාව පුරා ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි මානුෂීය ආධාරයක් පරිත්‍යාග කරන බව අද දින නිවේදනය කළේය. පසුගිය සතිය පුරා […]
Suwanda Industries (Cycle Pure Incense – Sri Lanka) Recertified as ZeroCarbon® Manufacturer for 2025
Suwanda Industries, known globally under the brand name Cycle Pure Incense, is proud to announce its recertification as a ZeroCarbon® Manufacturer for 2025. This marks another significant milestone in the company’s ongoing journey of environmental responsibility and purpose-driven business. As Sri Lanka’s only Carbon Neutral Manufacturer of Incense Sticks, this achievement reaffirms the company’s unwavering dedication to […]
තිරසාර නායකත්වය වෙනුවෙන් හේමාස් හෝල්ඩින්ග්ස් පිළිගැනීමට පාත්‍ර වෙයි.
සදාචාරාත්මක නායකත්වය, තිරසාරත්ව කාර්ය සාධනයෙන් සහ ජාතික වශයෙන් වැදගත් වටිනාකම් නිර්මාණයෙන් ශක්තිමත් ඉතිහාසයක් ඇති, අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි මෙහෙවර හා නායකත්වය යළි තහවුරු කරමින් ‘හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව (BCCS) සම්මාන 2025’ හි දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනික පුරවැසියෙකු ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී ගෞරවයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් […]









