Chokolaate, Sri Lanka’s leading youth-centric media platform, announced the official call-out for designers to participate in the much-anticipated Mother-Daughter Fashion Designer (MDFD) contest. Now in its 16th year, MDFD continues its legacy as one of the island’s most influential creative platforms for emerging fashion talent. Organised annually by Chokolaate Magazine — founded in 2006 with the mission […]
Latest News Sinhala
නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත. නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ […]
ComBank advances ForwardTogether agenda with event on sustainable business transformation
Anchored in its long-term commitment to create a sustainable future for Sri Lanka and beyond, Commercial Bank of Ceylon has advanced its ‘ForwardTogether’ sustainability journey by hosting “ForwardTogether 2026: Partnering for a Sustainable Corporate Future,” a focused engagement designed to translate sustainability dialogue into practical action with customers. Held at the Lotus Ballroom of the […]
NSF ජාත්‍යන්තර සහතික ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල නල සන්නාමය ලෙස Anton ඉතිහාසයට එක්වෙයි
දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, සිය පානීය ජල නල පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නල ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම […]
Sunshine Holdings to Acquire 75% Stake in Leading Export-Oriented Company, Joint Agri Products Ceylon (Private) Limited
Sunshine Holdings PLC (SUN), one of Sri Lanka’s diversified conglomerates, announced its intention to acquire a 75% stake in Joint Agri Products Ceylon (Private) Limited (JAPC), a leading export-oriented company, subject to the conditions in the Share Purchase Agreement (SPA) signed on 21st January 2026. The signing of the SPA took place at Sunshine Holdings PLC’s Corporate […]
UST to Expand Sri Lanka Operations Following Tailwind Acquisition
UST Acquires Leading Fintech Innovator Tailwind Acquisition of key Texas and Brazil-based firm increases UST’s standing in the rapidly growing market for digital banking solutions and support services UST, a leading AI and technology transformation solutions company, has acquired Texas based fintech company Tailwind Business Ventures, strengthening its position in a dynamic sector while also expanding its presence […]
Asiri Health සහ ICTA, ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයකට එළඹෙයි
Asiri Health විසින් ශ්‍රී ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමඟ හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදු කරන ලදී. මේ තුළින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍යය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලද ‘Global Entrepreneurship Week 2025’ […]
NEXT Ventures Lanka (PVT) LTD ආයතනය 2025 වසර සඳහා වන ‘Great Place to Work’ විශිෂ්ටත්ව සහතිකය දිනාගනියි
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන NEXT Ventures Lanka (PVT) LTD ආයතනය විසින් විශිෂ්ට උසස් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීම සහිත ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකය 2025 වසර සඳහා දිනා ගැනීමට සමත් විය. මෙම සමාගමේ ගෝලීය ශාඛා ජාලය වන NEXT Bangladesh සහ NEXT Malaysia යන ආයතන ද මේ හා සමගාමීව මෙම ගෞරව […]
Prime Group Expands Its Footprint to Elevate Customer Experience and Reinforce Its Commitment to Excellence with the Launch of the Kalutara Branch
Prime Group, the real estate giant in Sri Lanka, celebrating 30 years of breakthrough innovation in the industry, highlighting trust, progress, and excellence, is expanding footprint with the opening the Group’s 7th branch in No. 270, Main Street, Kalutara – South. The new Kalutara branch is a strategically located and a technologically advanced space, designed […]
AMW විසින් දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් පවුල් 1,000කට සහනාධාර ලබා දෙයි.
Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී. මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් […]








