7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්, තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා […]
Latest News Sinhala
Singer වෙතින් ඉහළ කාර්ය සාධනයක් සහිත DELL නිෂ්පාදන අලෙවිකරුවන් ඇගයීමට ලක් කරයි
සිංගර් ශ්‍රී ලංකා PLC යනු ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමි ශතවර්ෂයකට අධික ඉතිහාසයක් ඇති රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ මෙන්ම පරිඝනක උපාංග අලෙවි ජාලයකි.ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයෙකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපලට ඉදිරිපත් කර ඇත.Dell සමඟින් සිංගර් PLC හි හවුල්කාරිත්වය 2014 දක්වා දිවෙන අතර, එය වසර කිහිපයක් ඇතුළත ශීඝ්‍ර […]
ස්වදේශී කොහොඹ 08වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”08 වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල […]
පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත් තරඟයක් පවත්වන ලදී. දෙසැම්බර් 15 වන දින සිට 2021 දෙසැම්බර් 31 වනදා දක්වා තරඟකරුවන් හට තරගය විවෘතව පැවතිණි. මෙම තරඟය මගින් තරඟකරුවන් හට පැල්වත්ත කිරි […]
ඇන්ටන් ආමර් uPVC, හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලබයි
ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය. “ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ශාන්ත අන්තෝනි […]
realme සිව්වන කාර්තුවේදී ශක්තිමත් ගෝලීය වර්ධනයක් සහිතව බටහිර යුරෝපයේ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට පිවිසෙයි
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සහ තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, 2021 සිව්වන කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි. නවතම Canalys දත්ත වලට අනුව, realme හි වෙළඳපොල කොටස 2021 සිව්වන කාර්තුවේදී ගෝලීය වශයෙන් වෙලඳපොලවල් 30ක සහ කලාප 6ක් තුළ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට ශ්‍රේණිගත කර ඇත. පිලිපීනය සහ බංග්ලාදේශයේ අංක එක බවට පත්වූ realme, පේරු සහ කොලොම්බියා […]
ඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි
කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීනත ම තාක්ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්රය නංවාලීම සඳහා ක්‍රියා […]
vivo’s Y series වෙතින් පාරිභෝගිකයින්ට පහසු මිලට නව තේරීම් මාලාවක්
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය ජනප්‍රියතම Y series සඳහා, මිල සහ ඉහළ මට්ටමේ විශේෂාංග අතර සමතුලිතතාවයක් ඇති කරමින් නව තෝරා ගැනීමේ පරාසයක් පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර ඇත. vivo Y20, Y20s, සහ Y53s යනු වෙළඳපොලේ ඇති වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් තුන වන අතර, ඒ සෑම එකක්ම මධ්‍යම පරාසයේ මිලකින් සහ නවීනතම තාක්ෂණයෙන් යුක්තව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික කාර්යයන් […]
ධනමග – මූල්‍ය අධ්‍යාපනය ක්ලික් එකක දුරින්
Asia Securities, ශ්‍රී ලංකාවේ මුල්‍ය අධ්‍යාපනය සවිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙහිලා නොමිලයේ ත්‍රෛභාෂා කෙටි වීඩියෝපට දියත් කරයි. Meya ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් සිදු කරන ප්‍රථම පුළුල් මුල පිරීමකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන Asia Securities විසින්, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ මූල්‍ය අනාගතය පාලනය කර ගැනීමේ අරමුණින් ධනමග (DhanaMaga / […]
Huawei විසින් අද්විතීය Huawei Nova 8i ඇතුලු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙයි
පෙබරවාරි මස 19වන දින සිට පෙර ඇනවුම් සිදුකරන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාවද හිමිවේ. ලොව ප්රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුවහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමඟින් සුවිශේෂී විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වා දී ඇත. මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ […]