මෙම උත්සව සමයේ අප්‍රේල් 6 සිට අප්‍රේල් 14 දක්වා vivo වෙතින් උද්යෝගිමත් ක්‍රියාකාරකම් රැසක් සමගින් සුවිශේෂී තෑගි සහ වටිනා තෑගි වවුචර දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්. නවෝත්පාදනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සන්නාමයක් වන vivo අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 6 සිට අප්‍රේල් 14 දක්වා සිය “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඩිජිටල් අවුරුදු […]
Latest News Sinhala
සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්යාග කිරීමේ ජාතික ව්යාපෘතිය අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට
රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් අහිමි වී යාම පිළිකාව හා සටන් වදින ඔවුන්ගේ ජීවන ගමනේ දී මුහුණ දීමට සිදු වන කම්පන සහගතම අත්දැකීමකි. රසායනික චිකිත්සා ප්‍රතිකාරය ආරම්භ කර සති 02 – 04 කට පසු හිසකෙස් වැටීම සිදු වන අතර මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවන කාන්තාවන්ට හැකි සෑම ආකාරයකින්ම සහාය වීම අත්‍යවශ්‍යය. මෙම කාන්තාවන් දිරි […]
ස්වදේශී නිෂ්පාදන – ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි සබන් , එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට පාත්‍ර වෙයි
වසර 80 ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ශාකසාර සත්කාරක නිෂ්පාදන සහ අලෙවි ආයතනය වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය වැඩිහිටි සහ ළදරු සබන් නිෂ්පාදන මෙන්ම එහි බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන කාණ්ඩය එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ සහතිකකරණය ලබා ගන්නා ලදි. ඒ අනුව සමාගමේ නිෂ්පාදන රැසකට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ 100% නිර්මාංශ අනුමැතිය නිල වශයෙන් […]
ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් 2021 වර්ෂය සඳහා වූ සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දක්වයි
2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. 2021 වර්ෂය සඳහා Huawei විසින් චීන යුවාන් බිලියන 636.8ක අදායමක් සහ චීන යුවාන් බිලියන 113.7 ක දළ ලාභ වාර්තා කර ඇත්තේ, 75.9% ක වසරින් වසර වර්ධනයක් සමඟිනි. සමාගමේ පර්යේෂණ හා සංවර්ධන වියදම් චීන යුවාන් බිලියන […]
STEM වෘත්තීන් හදාරන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද නව එක්සත් ජනපද ක්‍රියාමාර්ග වෙත Study Group වෙතින් පැසසුම්
ජාත්‍යන්තර අධ්‍යාපනයේ ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන Study Group විසින්, එක්සත් ජනපදයේ සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත අංශයෙන් (STEM) වෘත්තීන් සොයන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා Biden-Harris Administration මගින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව ක්‍රියාමාර්ගයන් ඉතා පැසසුමට ලක් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදය තුල අධ්‍යාපනයේ යෙදෙන කුසලතා ඇති ජාත්‍යන්තර සිසුන් […]
The British Council in partnership with HSBC, launches The English Communication Skills for Remote Delivery project
The English Communication Skills for Remote Delivery Project funded by HSBC and managed by the British Council was launched on the 21st of March 2022. This nine month-long project is to be delivered across the island, targeting English language secondary teachers and Regional English Support Centre mentors. The end objective is for the trained teachers […]
“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු ලැබූ අතර එය වඩාත් […]
රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත් හතරක් ආවරණය වන පරිදි මාස […]
නොකඩවා 16 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්
යෞවනයේ ජනප්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය. එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම […]
PEPSI® විසින් නවතම අලෙවි ප්‍රයත්නයක් දියත් කරයි
– PEPSI® හි SWAG දර්ශනය මත පදනම්ව දියත් කෙරෙන මෙම අලෙවි ප්‍රයත්නය හරහා තරුණ තරුණියන්ගේ ආත්ම විශ්වාසය විදහා දක්වයි ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම PEPSI® හි අලෙවි වැඩසටහන් හරහා […]