ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත […]
Latest News Sinhala
කාලය ඇවිත් ජංගම ඉතිහාස කෞතුකාගාරය කොළොඹ දී පැවැත්වේ
– “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය. මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල ඇතුළු නගර 11ක සංචාරය කර ඇත. මෙම ප්‍රදර්ශනය නැරඹු 52,000කට අධික පිරිසකගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සම්පූර්ණයෙන්ම නැවත සැලසුම් කරන […]
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ
ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම එහි මූලික අරමුණයි. Doc Talk (Pvt) Ltd. ස්ථාපිත කිරීම ද මෙම දියත් කිරීමට සමගාමීව සිදු කෙරුණු අතර එමඟින් YouTube නාලිකාවේ අඛණ්ඩ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි ද්විත්වයම ලබා ගත හැකිය. පෙරළිකාර විශේෂාංග රැසකින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් […]
2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ
මෙරට ස්වර්ණාභරණ කලාවේ අසමසම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් සිය වාර්ෂික ප්‍රවර්ධන දින දර්ශනයේ අද්විතීය අවස්ථාවක් සනිටුහන් කරමින් 2025 දියමන්ති දින සැමරුම සාර්ථකව නිම කරන ලදී. සදාතනික ආකර්ෂණය සහ ඉහළ විචිත්‍රත්වය සමඟ පැරගන් දියමන්ති එකතුව මෑතකදී නැවත එළිදැක්වුණු අතර එය මෙවර දියමන්ති දින සැමරුමට සුවිශේෂී චමත්කාරයක් එක් කරමින් අමතක නොවන අත්දැකීමක් තිළිණ කළේය. මෙවර මෙම […]
DIMO Agribusinesses, LOVOL හාවස්ටර් පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් Agri Machinery Prestige Awards 2024/25 සම්මාන උළෙලේ දී ප්‍රකාශයට පත් කරයි
DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙකු පසුගියදා සමත්විය. නොරොච්චෝලේ W.N.R. ප්‍රනාන්දු මහතා, දෙහිඅත්ත කණ්ඩියේ D.M. හීංමැනිකා මහත්මිය, මඩහාපොල K.W.S. සාන්ත මහතා, ඇතිළිවැව J.P.L. සංජීව මහතා සහ අතුන්ගහකොටුව W.S. සුරංග මහතා, මෙසේ DIMO බට්ටා ලොරි රථ 5 දිනාගැනීමට සමත් […]
Как получить список живых зеркал Kraken darknet Market для регулярного входа
КРАКЕН · Товарные категории и принципы торговли в теневом сегменте Чтобы минимизировать риски при работе с теневыми площадками, применяйте Tor Browser, VPN и высокоприватные криптовалюты типа Monero (XMR). Базовый торговый оборот даркнет-площадок формируют психоактивные вещества, поддельные документы, карты с балансом и stolen data — логи, пароли и слитые базы Механика сделок опирается на гарант-сервис Escrow: […]
ප්‍රවාහන සහ ආර්ථික කටයුතු නංවාලමින් DIMO සහ BoC ලිසිං හවුල්කාරිත්වයකට
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata රථ වාහන රැසක් සඳහා නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ BoC විසින් DIMO ආයතනය බෙදාහරින Mercedes-Benz, Jeep […]
Mega darknet marketplace — анонимность на всех этапах торговли
Официальное зеркало Mega Onion — это безопасный доступ к маркетплейсу через Tor Рабочие ссылки и официальное зеркало Mega Onion для бесперебойного входа на площадки Tor. Верифицированная инфраструктура, защита данных и PGP-авторизация. Для доступа к современным анонимным торговым площадкам нужен высокий уровень защиты и стабильное соединение. Частые блокировки и DDoS-атаки осложняют работу с центральными узлами, поэтому […]
දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek, වර්තමානයේ පවතින, සැඟවුණු මිල වැඩිවීම් සහ අධික වට්ටම් වලින් යුත් වෙළඳපොළ තුළ විනිවිදභාවය සහ පාරිභෝගික සාධාරණත්වය ඇති කිරීම උදෙසා නායකත්වය ගනිමින් කටයුතු කරයි. දේශීය HARDWARE වෙළඳාමේ දී දක්නට ලැබෙන සූක්ෂම උපක්‍රමයක් ලෙස, නිෂ්පාදන ඇසුරුම්වල උපරිම සිල්ලර මිල (MRP) ඉහළ නැංවීම හරහා විශාල වට්ටම් ලබාදෙන බවට පාරිභෝගිකයින් නොමඟ […]
