බද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වන දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. ඉහළ කාර්යසාධනයක් දැක්වූ […]
Latest News Sinhala
උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි
උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින් 84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම […]
DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය මගීන්ට වැඩි සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය […]
DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින් සමන්විත වන අතර DIMO හි අති නවීන මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]
AMW ව්‍යාජ අමතර කොටස් පිළිබඳව පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ Yamaha අමතර කොටස් අලෙවි කළ අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය […]
”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’’ තේමාව යටතේ ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන රැසක් ආලෝකමත් කරයි
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ රිදීගම රිදී විහාරය යන පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව […]
EDEX Mid-Year Expo 2025, හෙට දවසේ නායකයින්ට අවස්ථා විවර කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2025, සැප්තැම්බර් මස 13-14 යන දෙදින කොළඹ BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තිකයන් සඳහා දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරනු ඇත. මෙවර ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන 50කට ආසන්න ප්‍රමාණයක්, සමාගම් 10ක් සහ ඩුබායි […]
කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ
හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා […]
Bybit Rising Fund ශ්‍රී ලාංකේය තාරුණ්‍යය Web3 සක්‍රීය ආර්ථිකය සඳහා සූදානම් කිරීමට Ceylon Cash සමඟ අත්වැල් බැඳගනී
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව, Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දියත් කර ඇත. මෙම සහයෝගීතාවය Web3 පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ සහ බ්ලොක්චේන් තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අනාගත පරපුර සවිබල ගැන්වීමේ අරමුණින් […]
Рабочий onion адрес darknet маркета Mega Market
Mega Onion зеркало — безопасный способ входа на маркетплейс через Tor Проверенные ссылки и официальное зеркало Mega Onion для устойчивого доступа к площадкам в сети Tor. Защищённая инфраструктура, сохранность данных и PGP-авторизация. Доступ к анонимным торговым площадкам требует повышенного уровня защиты и стабильного сетевого соединения. Перманентные блокировки и DDoS-атаки мешают работе с центральными узлами, поэтому […]

