Latest News Sinhala

5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත.  එයට ප්‍රධාන හේතුව නම් මෙම මිල පරාසයේ ඇති වැඩිම storage සහිත ස්මාර්ට් දුරකථනය Huawei Y6P වීමයි. 4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති Huawei Y6P තුළින් පරිශීලකයින්ට ඇති තරම් දත්ත […]

Latest News Sinhala

අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා.  ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය  වෙළඳ පොළට දියත් කරන ලදී.    ගෝලීයව පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය Huawei P40  Pro සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් […]

Latest News Sinhala

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට […]

Latest News Sinhala

සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.

ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව  පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ […]

Latest News Sinhala

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි […]

Latest News Sinhala

කාන්තා හා ළමා කටයුතු සඳහා කැබිනට් අමාත්‍යංශයක් ලබා දෙන ලෙස විද්වතුන් පිරිසක් ජනාධිපති තුමන්ගෙන් ඉල්ලයි

රටේ ප්‍රගතිය හා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ජනතාවගෙන් ආකර්ෂණීය ජනවරමක් ලැබී ඇති ශ්‍රී ලංකා රජයට අපි සුබ පතන්නෙමු. අප සියලු දෙනා පුදුමයට පත් කරමින් 40 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට නව රජයක්  විසින්  කාන්තා හා ළමා කටයුතු පිළිබද  අමාත්‍යාංශය කැබිනට් මට්ටමේ අමාත්‍යාංශයක විෂය පථයෙන් බැහැර කර තිබේ. ඉතා ඉහළ වැදගත්කමක් ඇති මෙම අමාත්‍යංශය  රාජ්‍ය අමාත්‍යවරයකුට […]

Latest News Sinhala

Tikiri Toys wins distinguished Most Ethical Gift award at NEC Spring Fair UK

Tikiri Toys – the hugely successful Sri Lankan brand of natural play products – has been awarded the prestigious ‘Ethical Gift of the Year’ title at the recently held NEC Spring Fair Birmingham 2020. DSL Lanka (Pvt) Ltd., manufacturer of the locally-designed and produced toys that have captured the hearts of toddlers and infants the […]

Latest News Sinhala

හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා  පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් […]

Latest News Sinhala

මහින්ද්‍රා ෆයිනෑන්ස් හා අයිඩියල් ෆයිනෑන්ස් එක්ව,‍් මහින්ද්‍රා වාහන සඳහා කොවිඩ් සහන පැකේජයක් පිරිනමයි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ […]

Latest News Sinhala

Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය

කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන,  ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම්  නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක්  රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ.  මෙම ප්‍රාග්ධන රැස් කිරීමේ කාර්යයේ ප්‍රධාන […]