මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු […]
Latest News Sinhala
Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් ඒකතුවක්
ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්‍රයේ නව්‍ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය. දල නිල් මැණික් වල ගැඹුරු නිල් පැහැය තුල ස්වභාවික ශක්තිය ගැබ් වී ඇති අතර එය සාමදානයේ, විශ්වාසනීයත්වයේත්, නිර්මලභ්වෙත් සංකේතයකි. මෙම […]
දේශීය අංගම් සටන් කලාව අගයන 2021 ඩීමෝ දින දර්ශනය
පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වන අංගම් පොර සටන් කලාව ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ඔවුන්ගේ මෙවර දින දර්ශනය සඳහා අංගම් පොර සටන් කලාව තේමා කර ගන්නා ලදී. මෙය ඔවුන්ගේ දසවන දින දර්ශනයයි. පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වශයෙන් තහවුරු කෙරෙන අංගම් පොර සටන් කලාව අපේ සංස්කෘතික උරුමයක් වේ. අතීත […]
IIT ආයතනය, වත්මන් ව්‍යාපාරික ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව, “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් Webinar මගින් සිසුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology් (IIT) ආයතනය මගින් “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් වූ Webinar සංවාදයක් සාර්ථකව පවත්වන ලදී. එය මූලිකවම, කෝව්ඩ් 19 වසංගත තත්වය හමුවේ වත්මන් ව්‍යාපාරික ලෝකයේ දිශානතිය පිළිබඳව, උසස් පෙළ සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ අරමුණින් […]
ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි
ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’නමින් නවමු පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරන ලදී. සැම විටම තම පාරිභෝගිකයින් හට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන ආයතනයක් […]
Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක […]
Huawei Watch GT2 Pro, the perfect smartwatch that suits every occasion
Huawei, the global smartphone brand has disrupted the wearables market with the launch of innovative and highly advanced smartwatches and wearables. One of the latest additions to its wearables line up is the Huawei Watch GT2 Pro, which is renowned for its ultra-professional design. Launched with a host of highly efficient and productive features, Huawei […]
Sunshine Holdings selects IFS for subsidiary companies
IFS, the global enterprise applications company, announces that Sunshine Holdings PLC, a leading conglomerate will roll out a comprehensive enterprise resource planning (ERP) platform from IFS for itself and ten other subsidiary companies, including companies in the healthcare sector, consumer sector (including Watawala and Zesta tea), and renewable energy sector. Having used IFS since 2016, […]
ආකර්ශනීය නිමාව සහ සුපිරි කැමරා පද්ධතියකින් යුතු Huawei Nova 7i
ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි. මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]
IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH […]